ගුරුවරයෙකු ලෙස පත්වීමට
O/L , A/L සමත් නමුත් කැම්පස්, විද්‍යාපීඨ නොගිය කෙනෙක්ට රජයෙ
පාසලක ගුරුවරයෙකු ලෙස පත්වීමට හැකිවන ලෙස සුදුසුකම් සපුරාගත හැකි වෙනත් ක්‍රමයක් නැද්ද?
බාහිර උපාධි මගින් පුලුවන්ද? නැත්තන් වෙන මොනව හරි කෝස් තියෙද?
ඉස්සර ස්වෙච්චා වෙන් උගන්නපු අය ස්තිර කලා නේද දැන් එහෙම නැද්ද?