1. kiripaan

    මැණික්ගේ ඒවා..

    pm me please
  2. kiripaan

    දුම්රිය_සංඥා_පද්ධතිය/Railway signaling system

    මමත් ආසම subject එකක් මේ train ගැන දැනගන්න එක. දැනුම බෙදාගත්තට ස්තුතියි! rep added!
  3. kiripaan

    Bandarawela Help

    උදේ 6.00 ට නුවරින් කතරගම.(බණ්ඩාරවෙල හරහා) රෑ 8.00 ට නුවරින් කතරගම. (බණ්ඩාරවෙල හරහා) තව ඇති, මම ඔය 2 නම් sure එකටම දන්නවා.
  4. kiripaan

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . .

    :lol::lol::lol::lol::lol::lol:
  5. kiripaan

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . .

    ඩුබායි airport එකේ
  6. kiripaan

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . .

    :lol::lol::baffled::baffled:
  7. kiripaan

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . .

    sorry මචන්, youtube video එක add කලාට play වෙන්නේ නෑ. URL එක දැම්ම....
  8. kiripaan

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . .

    සුජී දීපන් ෆෝන් එක ළමයට. . . :lol: :lol: :lol: :lol: https://youtu.be/Cx-PsSAXb6Y re post nam sorry
  9. kiripaan

    ටයි බීම් or කලුගල් අත්තිවාරම

    පිහිටි පොලොව හොඳ උනාට ගේ හදන්නේ අවුරුදු 50-100ක් පවතින්න නිසා tie beam දාන්න. වියදම ගැන බලන්න එපා. කම්බි ගන්නකොට ලංවා, CN, වගේ හොඳ කම්බිම දාන්න. සිමෙන්ති sls107 තියන එකක් දාන්න. සංස්ථා නම් ගන්න එපා. එකේ sls107 නෑ.column ටිකයි beam ටිකයි slab එකයි හරියටම දා ගන්න.
  10. kiripaan

    windows 10 [method for stop automatic updates]

    ඔව්. 100% sure! මම update නවත්තල තියෙන්නේ ඔය විදියට. w10 pro, w10 home, ඕන එකක පුළුවන්.
  11. kiripaan

    [Discussion] Windows 10 ගැන

    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න. දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.
  12. kiripaan

    Windows 10 වලට මාරු උනා.

    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න. දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.
  13. kiripaan

    වින්ඩෝස් 10 දාපු අයට වයිරස් ගාඩ් + ෆයර්වෝල්

    windows 10 automatic update නවත්තන්න මේ විදියට try කරලා බලන්න. දැන් මගේ windows updates වල මේ විදියට තියෙන්නේ.

    No contents