machine 1ක් ගත්තද? ගත්තේ නැත්නම් use කරපු ඒවාට වඩා අලුතින් DBL grass cutter එකක් ගන්න. වගකීමෙන් කියන්නේ,එකක් 13500-14000 ක් වගේ වෙන්නේ, ඔය use කරපුවට වත්, brand new ජපන් machine වලට spare parts ලේසියට හොයාගන්න බෑ. DBL chines උනාට ඕන තරම් parts තියනවා. ලේසියට කැඩෙන්නෙත් නැහැ. මම දැන් අවුරුදු 4ක්...