1. kiripaan

    පෝස්ට් 1000 නිමිත්තෙන් යාලුවන්ට තෑග්ගක්

    ඔන්න මගෙනුත් සුභ පැතුම් Rep + +
  2. kiripaan

    Patta magnet :)

    නියම video එක. rep + +
  3. kiripaan

    හොඳ gum එකක්. . .

    :yes:
  4. kiripaan

    හොඳ gum එකක්. . .

    යාලුවනේ, මට උදව්වක් ඕන. මගේ ළඟ JVC earphone set එකක් තියනවා, එක මේ පෙන්නලා තියන තැනින් කැඩුනා. මම එතන superglue, දැම්ම, එත් හරිගියේ නැහැ. අර යකඩ අලවන gum තියෙන්නේ, ඒවා දැම්ම. එත් ඒවාට bond වෙන්නෙත් නැහැ . මේව අලවන්න තියන හොඳ gum එකක් දන්නවම් කියන්නකෝ..
  5. kiripaan

    උඳුගොව්වෝ කනවට බෙහෙතක් දන්නවද?

    මුලින්ම හැමෝටම ස්තුතියි මේ thread එකෙන් ඇවිත් අත්දැකීම් හුවමාරු කරගන්න ආවට. කියන්න සතුටුයි දැන් මගේ යාලුවගේ රැවුල යන්තම් කළු වේගන එන්නේ. මම හිතන්නේ වැඩේ හරිගිහින් වගේ. එයා අන්තිමට බෙහෙත් ගත්තේ කුරුණෑගල hospital එකේ skin specialist doctor කෙනෙක් ගෙන්. කාට හරි උවමනාවක් උනොත් මට pm එකක් දාන්න, මම...
  6. kiripaan

    Antiglare glasses/computer glasses

    specs use කරන්න doctor කෙනෙක්ට පෙන්නලා. මමත් specs use කරනවා. 7000ක් 8000ක් වෙනවා හොඳ lens 2 ක්
  7. kiripaan

    Reputation Power එක කීයද?

    2 යි
  8. kiripaan

    ඕනෑම දෙයක් උපරිම වේගයෙන් ඩවුන්ලෝඩ් කර ගන&#3530

    පුළුවන්, magnet link එක torrent site එකෙන් copy කරලා furk.net එකේ paste කරලා පුළුවන්.
  9. kiripaan

    ඕනෑම දෙයක් උපරිම වේගයෙන් ඩවුන්ලෝඩ් කර ගන&#3530

    ඕක 100% sure වැඩක් නෙමෙයි යාළුවා.
  10. kiripaan

    ඕනෑම දෙයක් උපරිම වේගයෙන් ඩවුන්ලෝඩ් කර ගන&#3530

    මමත් ඔය site එක use කරනවා. resume කරන්න නම් බෑ. එත් මෙහෙම පුළුවන්, IDM එකේ බාගෙට download උන file එක උඩ right click කරලා properties ගිහින් address කියන තැනට furk.net එකේ download උඩ right click කරලා copy link address එක paste කරන්න. ඊට පස්සේ resume කලාම යස අගේට අයේම download වෙනවා. මම ඔය විදියට...
  11. kiripaan

    කැඩුනු නොරොච්චෝල...

    ආස්චරියනේ මල්ලි...!
  12. kiripaan

    FULL Teledrama අඹ_යහඵවෝ

    පට්ටයි නේ ! ඔන්න බෑවා මෙන්න rep+ +
  13. kiripaan

    Dialog 1GB for Rs.99 ??

    මම හිතන්නේ නැහැ.
  14. kiripaan

    Block කරපු site වලට යන්න ඕනිද ??

    නියමයි, එළකිරි වගේ වැඩ rep + +
  15. kiripaan

    දොස්තර හොඳහිත

    නියම වැඩක් !
  16. kiripaan

    අපේ දුම්රිය එංජින් පිළිසකරන වන අයුරු [Photo]

    නියමයි! වැදගත් post එකක් rep + +

    No contents