1. kiripaan

    Torrent File එකක් Direct ගන්න තවත් සයිට් එකක්.

    :yes::yes: මමත් try කළා. email එක දුන්නත් හරි ගියේ නෑ.
  2. kiripaan

    SL VS INDIA ලෝක_වාර්තා_3ක්

    අව්ලක් නෑ, අපි යුද්දේ දිනන්නේ!
  3. kiripaan

    ::::Cool Ebay Gadgets III::::

    Thank You!
  4. kiripaan

    ::::Cool Ebay Gadgets III::::

    මොකක්ද tracking කියන්නේ? මම ebay purchasing වලට අලුත්. අද තමයි com bank එකේ accnt එකක් open කරලා card එකක අරන් එක paypal එකට link කරලා පොඩි item 2ක් order කරේ. මම ::::Cool Ebay Gadgets III:::: කියව කියව item බල බල ඉන්නකොට තමයි මේ Tracking කියන එක අහුවුනේ. මට ඒක තේරුම් ගන්න අමාරුයි. කව්රුන් හෝ...
  5. kiripaan

    හිතුමතේ ජීවිතේ

    ඔයාල මේක කියෙව්ව එක ගැන සතුටුයි. සත්‍ය කතාවක් නිසා තමයි මේකේ වටිනාකම වැඩි.
  6. kiripaan

    හිතුමතේ ජීවිතේ

    යුධ හමුදාවේ සහ පොලීසියේ උසස් නිලධාරීන් සාකච්ඡා කොට රජරට පුරා ආරක්ෂාව තරකර තිබුණි. දහසකට අධික භට පිරිසක් යොදවා පළමු කොටම ඇළදපත්තුවේ වනය කොටු කොට දැඩි පරීක්ෂාවට ලක් කලහ. එහෙත් පලාගිය සිරකරුවන් සම්බන්ධව කිසිදු තොරතුරක් ලැබුනේ නැත. අනුරාධපුර පොලිස් අධිකාරී මහතා විශේෂ වැඩ පිළිවෙලක් සකස් කල අතර එම...
  7. kiripaan

    හිතුමතේ ජීවිතේ

    මේ සිදුවීමෙන් පසු හිතුමතේ අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබිණි. ඔහුට දෙවන වර පැන යාමට උපකාරී වූයේ 1971 කැරැල්ලයි. අත්අඩංගුවට ගත් පිරිස් එන්න එන්නම වැඩිවීම නිසා අනුරාධපුරය බන්ධනාගාරය තුල තදබදය එන්න එන්නම වැඩි වී පහසුකම් අවම විය. එවැනි තත්වයක් තුල සිරගෙදරින් පැනයාම සුමතිපාලගේ පමණක් නොව බොහෝ දෙනාගේ...
  8. kiripaan

    හිතුමතේ ජීවිතේ

    හිතුමතේ ජීවිතේ බුකියේ සැරිසරනකොට දැකල කියවපු කතාවක්, කියවල බලන්න, ටිකක් දිගයි, ඒත් පට්ටයි. ඔබගේ කාලයෙන් විනාඩි කිපයක් වැය කර මේ කතාව කියවන්න..අපරාධ කාරයෙක්ද වීරයෙක්ද යන්න ඔබ තීරණය කරන්න...මොහු මට වීරයෙකි මේ ලියමන මවෙත එවූ සහෘදයාට සහ එය රචනා කල තැනැත්තාට මගේ නොවක් ස්තූතිය පිරිනමමි. මේ...
  9. kiripaan

    මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

    හැම seat එකකින්ම 2009 ට වඩා සන්දානේ ඡන්ද අඩුවෙලා. UNP එකෙයි JVP එකෙයි ඡන්ද වැඩිවෙලා. සෑහෙන වෙනසක් වෙලා තියෙන්නේ. ITN එකට මේක ඇති විශිෂ්ට ජයග්‍රහණයක් උනාට, උන් දැනගන්න ඕන උන්ගේ channel එක බලන මිනිස්සු ගොඩක් අඩුයි කියන එක මේ election resul 1 ත් එක්ක.
  10. kiripaan

    මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

    ඔය සේරම වෙනස් වෙයි ආණ්ඩුව පෙරලුනාම. ඒකට වැඩි දවසක් නෑ.
  11. kiripaan

    මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

    ඇත්තටම 2009ත් එක්ක බලනකොට UNP එක ලොකු ජයග්‍රහණයක් කරලා තියෙන්නේ.මිනිස්සුන්ට හොඳටම තේරිලා තියෙන්නේ පවතින ආණ්ඩුවේ කල්කිරියාව රටට හරියන්නේ නැහැ කියල. ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, current බිල අඩු කලාට, 2500ක් දුන්නට මිනිස්සු රැවටිලා නෑ.දැන්වත් UNP එකේ නායකයෝ එකතු වෙලා පක්ෂේ හරියට හදාගෙන ඉස්සරහට එන...
  12. kiripaan

    Furk.net (Torrent to IDM) Invite Codes

    :yes::yes::yes:
  13. kiripaan

    මිනීමරු එබෝලා ආපහු එනවා

    මම අද දැක්ක අපේ newspaper 1 ක ඉන්දියාවෙනුත් අසාදිත රෝගියෙක්ව හොයාගෙන කියල. අප්‍රිකානු රටකින් තමයි ඇවිත් තියෙන්නේ. ඇයි මේ thread එක දැන් update වෙන්නේ නැත්තේ? මේක ගොඩක් වටින thread එකක්.
  14. kiripaan

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා

    වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ...
  15. kiripaan

    මිනීමරු එබෝලා ආපහු එනවා

    ඇති යන්තම්, බෙහෙත අනුමත වෙයි. . . බෙහෙත හොයාගත්ත අයට ගොඩක් පින්,
  16. kiripaan

    මිනීමරු එබෝලා ආපහු එනවා

    මේ කියනකන් මෙහෙම ලෙඩක් ගැන දන්නේ නෑ. දැනුවත් කලට ගොඩක් පිං ! ඉක්මනට මේකට විසඳුමක් හොයගනී නේද?

    No contents