බලන් යනකොට ලොකු ලොකු වැඩකාරයෝ කියන රටවල් මෙලෝ රහක් නෑ නේද? දැන් දවස් 3ක් ඉවර වෙලත් plane එකකට උනේ මොකක්ද කියල හොයා ගන්න බෑ, හොඳම වැඩේ කියන්නේ ring වෙන phones ටික track කරගන්න බැහැනේ. . .
මට පේන්නේ ඔතන මැලේසියන් කාරයෝ උන seen එක දන්නවා, උන් ලෝකෙට ඇත්ත හෙළි නොකරන එකෙන් උන් තවත් ප්‍රශ්නේ හිර වෙන...