1. shiranyasassi

    හැම රෙද්දම කමු!!!!!!!!!!!!!!!!!!

    ප්‍රතිපත්තියක් විදිහට සමහර දේවල් කන්නෙ නෑ. ඒත් කන්නම දෙයක් නැතිවුනොත් ඕනි මගුලක් කන්න පුළුවන්. :lol: +
  2. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    අඩෝ එහෙම කරන්න එපා මචෝ. උඹ මගුලක් කතාකරනවා, පිස්සු නැතුව වරෙන්. උඹල වගේ එවුන් නැතුව කොහොමද බන් හොන්ඩාවක් ගැනවත් කතා කරන්නේ. :eek:
  3. shiranyasassi

    ඊජිප්තු ශිෂ්ටාචාරය Gods and Kings

    ගොඩක් වටිනවා මචෝ. ස්තුතියි ලිපියට.
  4. shiranyasassi

    මොකද්ද මේ Xiaomi ?

    ගොඩක් වැදගත් වුනා විස්තරේ. ස්තුතියි මචන්. +
  5. shiranyasassi

    දියුනු වෙන හැටි (මගේ අත් දැකීම් වලින්)

    නියමයි මචෝ ලිපිය. ගොඩ දෙනෙක්ට දැනගන්න දේවල් තියනවා. මගේ ගමත් රත්නපුරේට ලඟ වුනාට මැණික් පැත්තට යන්න හිතුනෙ නෑ මචෝ. +
  6. shiranyasassi

    ඔබේ ප්‍රියතම හොලිවුඩ් තරු සහ ඔවුන්ගේ අධි Š

    තෑන්ක්ස් මචන් ත්‍රෙඩ් එකට. තව පුළුවන්නම් ක්‍රීඩකයෝ පාවිච්චි කරන වාහන ටිකකුත් දාපන්. +
  7. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    Tracker එකක් මචෝ.
  8. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    මචෝ. රෝදෙත් තියාගෙන අපිත් නැගල යන ගානට ක්ලච් එක දීගන්න පුළුවන්නම් ස්පොකට් එකයි, ගියර් වීල් ටිකයි කරකවගන්න බැරිවෙන්න විදියක් නෑනෙ. මම හිතුවේ මේ බයික් වල චේන් එක නැතුව ගියර් එකට දැම්මම නවතින විදියට සේෆ්ටි පැත්ත ගැන හරි හිතල මෙහෙම එකක් කරල එවනව ඇති කියලා.
  9. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    ඕක චෙක් කරපන් මචෝ. පෙට්‍රල් නැතුව වෙන මොනවයින් හරි දුවනවද කියලා. :growl: මගුලෙ පෙට්‍රල් කිරිල්ලක්නෙ.
  10. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    මම මචෝ ගියර් එකට දැම්මා කිව්වේ නිකන්ම නෙමෙයි. කල්ච් එක අල්ලගෙන ගියර් එකට දැම්මා. එතකොටත් අවුලක් නෑ එන්ජින් එක වැඩ. ඒත් ක්ලච් එක අතඅරින්න පටන්ගන්න කොටම එන්ජින් එක නවතිනවා.
  11. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    මේක ත්‍රෙඩ් එකට අදාල නොවුනට අවුලක් නැතුව ඇති කියලා හිතනවා. කොහොමත් කටු ත්‍රෙඩ් එකෙන් ගොඩක් දේවල් දැනකියා ගන්නවානේ. මට දන්න එකෙක් කියපන්කෝ බයික් එකේ චේන් එක අයින් කරලා තියෙද්දි, බයික් එක ස්ටාර්ට් වුනත්, ගියර් එකට දාපු ගමන් ස්පොකට් එක කැරකෙනවා වෙනුවට එන්ජින් එක නවතින්නේ කොහොමද කියලා ?
  12. shiranyasassi

    වාහන හින්ද කාපු කටු ...2

    මේක නම් කට්ටක් නෙමෙයි. ත්‍රෙඩ් එකට අදාල නොවුනාට අවුලක් නැතුව ඇති මම හිත්නනෙ. කොහොමත් කටු වලින්නෙ ගොඩක් දේවල් දැනකියා ගන්නෙ. දන්න එකෙක් කියහල්ලකෝ බයික් එකේ චේන් අයින් කරලා තියනකොට, බයික් එක ස්ටාර්ට් වුනත් ගියර් එකට දැම්ම ගමන් ස්පොකට් එක කැරකෙනව වෙනුවට එන්ජින් එක නවතින්නෙ ඇයි කියල.
  13. shiranyasassi

    VFR 800 1998 review

    මම කැමතිම Racing event එක. ලබන ආත්මෙවත් මේ track එකේ පදින්න ලැබේවා කියල හිතාගෙන හිටියෙ, මේවා බලනකොට හිතෙනවා එක්කෝ ඕනි නෑ කියල. අපිට gear 6 හරියට දාගන්න පුළුවන් වෙයිද දන්නේ නෑ තියන වංගු ටිකේ හැටියට.
  14. shiranyasassi

    ~~~ Russian Airshow 2015 ~~~

    ඇත්තටම නියම විස්තරේ යාළුවා. මේවා ගැන වෙන වෙනම වැඩි විස්තර දාන්න පුළුවන්නම් වටිනවා. +
  15. shiranyasassi

    ~ ~ Elakiri Paddock ~ ~

    ආහ් !. පුළුවන්නම් මේකත් කියපන් මචන්. FIM එකෙන් ලයිසන් ගන්නෙ කොහොමද ? එතකොට ලංකාවෙ රේස් පදින අයටත් මොනවහරි ලයිසන් එකක් තියනවද රේස් වලට. ඊට අමතරව ලෝකෙ තියන ඕනිම රේස් එකකට එෆ්.අයි.එම් ලයිසන් එක විතරක් ඇතිද ?

    No contents