මේක සුපිරිම මොළ ටිකකින් පාලනය වන රටකි. නීති ගේන්නේ රටේ සංවර්ධනය, හොඳ ගැන හිතලාමය. එහෙම නැත්නම් තමන්ගේ සාක්කු තර කරගැනීමට නොවේ. මේ නීති ගේන්න යන අය හිතන හැටියට, ගොඩක් දෙනා අවුරුදු 15 කට වඩා පරණ වාහන පාවිච්චි කරති. ඒ කට්ටිය පව්ය. ඒ අයත් තමාගේ අතේ තියන ලක්ෂ 10 - 15 වියදම් කර අලුතෙන් ඇල්ටොවක් නොගෙන...