උඹ නම් යකෙක් බන්. ඒ කොහොමහරි මුල ඉඳලම මගේ Bike රේසින් ගැන තිබුණ අවුල ලිහා ගත්තා.
ස්තුතියි මචෝ මහන්සිය නොබලා ටයිප් කලාට.
මට මෙන්න මේකත් පොඩ්ඩක් කියපන්, එතකොට WSBK 2015 standings වල SBK හොඳම රයිඩර් CBR පදින එකා,
ඒ වගේම SSP වල 4, 10 ත් CBR පදින එවුන්.
ඒත් Championship Standings වල SBK, SSP මුලින්...