1. shiranyasassi

    Honda MD90

    ලොක්කා, මෙහෙ කට්ටිය ඔය මොඩිෆයි කරන්නෙ Chappy ය නේද ? මම Chaly දැකලා නෑනෙ. :(
  2. shiranyasassi

    Honda MD90

    ස්තුතියි යාළුවා.
  3. shiranyasassi

    Honda MD90

    Oya thiyanne badu. Lankaweth karapuwa thiyanawa nam apitath balaganna dapan macho. :lol:
  4. shiranyasassi

    Honda MD90

    Na macho tyre eka vitharai. Kohomath godak loku ekak danna bari wei yaluwa. Apith tikak try karala oba gaththe. Oke wadiya ehe mehe karanna idakuth nane. Umbata loku wenasak karaganna pluwan unoth matath kiyapan. :yes:
  5. shiranyasassi

    Honda MD90

    Mama eka parak yaluwekge ekakata maru karala thiyanawa macho. Eth godak loku ekak danna ba. mage yaluwath hoyala hoyala thamai ekak genawe, yard ekakinda kohoda. apith nikan try karala baluwe. wade hari giya.
  6. shiranyasassi

    Silent Bike

    TFS +
  7. shiranyasassi

    බයිසිකලෙන් ලංකාව වටේ

    අපේ මිනිස්සු මේ ලංකාවෙ ඇවිදින්න සැප පහසු වාහන හොයනවා. ඒත් මෙයාලා බයිසිකලේ ගිහින් කොච්චර දේවල් විඳලා තියනවාද ?. ආසාවේ බෑ. මමත් ආසම දෙයක් තමයි මචෝ සංචාරය කරන එක. නියම ත්‍රෙඩ් එකක්. දිගටම මේ වගේ දේවල් කරපන් යාළුවා.
  8. shiranyasassi

    පට්ට Dance 1k

    ඒවට තමා කියන්නෙ ඩාන්ස් කියලා. TFS +
  9. shiranyasassi

    Honda XR250 2007 Chassis 200

    ඒකනේ මචෝ කියන්නෙ :lol:. ඔය අනතුරු වෙලා තියන්නෙ පාරෙ යන ගමන් බ්‍රේක් ගහල නෙමෙයිනෙ. :rofl:
  10. shiranyasassi

    Honda XR250 2007 Chassis 200

    :lol::lol: හරි හරි ලොක්කා, ඔය එක එකා කියන ඒවා ගණන් ගන්න එපා. කට්ටිය දන්නවනෙ මහෙෂ් කිව්වොත්, පටන්ගන්නෙ හොන්ඩා වලින් කියලා කියලා. රෙප් නැතුව පොඩ්ඩක් බඩගින්නෙ හිටියට අවුලක් නෑනෙ. :baffled:
  11. shiranyasassi

    ලොව හොඳම විවාහ ඡායාරූප කිහිපයක්..

    සිරාවටම සුපිරි ෆොටෝ ටිකක් යාළුවා. මම නම් කැමතියි. TFS !
  12. shiranyasassi

    Honda XR250 2007 Chassis 200

    තරහ වෙන්න එපා මහත්තුරු මේවා මෙහෙම දැම්මට. හදිසියෙ බ්‍රේක් ගහන්න ගිහාම ඉන්දියාවෙ ශ්‍රේෂ්ඨ ලෝහ වලින් හදපු ඇලෝයි වීල් එක කඩල ගියා කියල තමා කියන්නෙ. එහෙම වෙන්නෙ ඇයි ආයුබොවන්ඩ. සුපිරි තාක්ෂණේ බල මහිමයද ? LOL මහේෂ් මහත්යෝ විහිළුවට නෙමේ සිරාවට කියනවද ? මොකෝ මෙහෙම වෙන්නෙ කියලා. මචං speedmalli...
  13. shiranyasassi

    Honda XR250 2007 Chassis 200

    ඔය තියන්නේ අපි හැමෝම ආස මොඩ්ල් එකක්නේ. අනේ යාළුවා, ඕක දිගටම කරගෙන පලයන් මචෝ. අපිට තොරතුරු හොයාගන්න අමාරු මොඩ්ල් එකක්නේ ඕක. ඕකත් එක්කම CRF ගැනත් කියාගෙන ගියානම් කියලා වැඩක් නෑ. Anyway TFS.
  14. shiranyasassi

    කාර් මාකට් එක 8-11-2014

    වටිනව ත්‍රෙඩ් එක වාහන ගන්න ඉන්න ගොඩක් අයට. අයියෙ පුළුවන්නම් මාසයක් ගානෙ මේ වගේ ප්‍රයිස් අප්ඩේට් කරන්න පුළුවන්නම් සෑයෙන්න වටිනවා අපි හැමෝ්ටම. පුළුවන්නම් වෙනත් බ්‍රෑන්ඩ් වල එවත් එකතු කරලා. ජය !
  15. shiranyasassi

    SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

    අඩෝ මරු වාහනයක්නේ. මට මිනි කූපර් එක මතක් වෙන්නෙ මේකෙ ඉස්සරහ දකින කොට. ඒ කියන්නෙ තව ටික දවසකින් අපිට ලංකාවෙ පාරවල් වල දකින්න පුළුවන්වෙයි. කොහොම හරි කලර්ස් ටිකත් මරු.
  16. shiranyasassi

    SPECIAL NEWS FOR CUSTOM DUTY

    Thanks for the info.

    No contents