1. O

    කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලුවා

    කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලුවා කෙල්ලෙක්ගෙන් නම්බර් එක ඉල්ලුවා, එයා ඇහුව ඇයි කියල.. මන් කීවා නිකන් ඉතින් ෆ්‍රෙන්ඩ්ෂිප් එකට කතාකරන්න කියලා:P:D:D. කෙල්ල පස්සෙ දෙන්නම් කියල ගියා:confused::baffled::baffled:
  2. O

    ෆුඩ් කොලිටි මැනේජ්මන්ට්

    ෆුඩ් කොලිටි මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ ඉන්න අය, විස්තර දන්න අය කිරියෙ ඉන්නවනම් මේ ප්‍රස්න ටිකට උත්තරයක් දීලා යන්න, පිංසිද්දවෙයි:P:love::love: *slsi එකේ ඩිප්ලෝමා එක විතරක් කරල ෆීල්ඩ් එකට ගියාට අවුලක් නැද්ද? *එහෙම ගියොත් ආරම්භක වැටුප් කීයක් වගේ ලැබෙයිද? *අවුරුදු 1-2 එක්ස්පීරියන්ස් තියෙනකොට ලංකාවේ...
  3. O

    බයික් පදින්න

    Platina බයික් එකකින් හැමදාම 100km (50*2) වගේ පදින එක ප්‍රායෝගිකද? (අලුතෙන් ගත්ත බයික් එක, Platina Comfortec ඉස්සෙල්ලම ආපු මොඩල් එක අවුරුදු දෙකකට කලින්, තාම 8000km වගේ දුවල තියෙන්නෙත්:P) නැත්නම් ඒක දීලා Discovery 125 හෝ Pulser 150 වගේ 2nd hand බයික් එකකට යන්නද? තෙල් කරන්න ඕනි සහ සේෆ්ටිය...
  4. O

    කෝටි පහළොවක්

    උබලට රුපියල් කෝටි පහළොවක් විතර ලැබුනොත් කෝමද ඒවා ආයෝජනය කරන්නෙ? මොනාද කරන බිස්නස්? ඒ සල්ලි ආරක්ෂිතව තියන්න කෝටි පහළොවම එක බැංකුවක තැන්පත් කරනවද? නැත්නම් ලංකාවෙ තියෙන හැම බැංකුවකම අදාළ මුදළ කොටස් වශයෙන් තැන්පත් කරනවද?:oo:
  5. O

    කෙල්ලො ගැන අත්දැකීම්

    කෙල්ලො ගැන අත්දැකීම් මචන්ල ෆේක් එකකින් දාන්න වුනාට සොරි වෙන්න ඕනි.. මේක සිරීයස් පෝස්ට් එකක්.. විහිලුවකට ගන්න එපෝ.. ඔක්කොම කියෝල උපදෙසක් දීගෙන යමු:love: මට ඇත්තටම බන් කෙල්ලො ගැන වැඩිය අත්දැකීම් නෑ. දැන් මාසසෙකට විතර කලින් (ස්කෝලෙ නිවාඩුදෙන්න කලින්) අහම්බෙන් දැකපු ස්කෝලෙ යන කෙල්ලෙක් ෆලෝ කලා...

    No contents