Platina බයික් එකකින් හැමදාම 100km (50*2) වගේ පදින එක ප්රායෝගිකද? (අලුතෙන් ගත්ත බයික් එක, Platina Comfortec ඉස්සෙල්ලම ආපු මොඩල් එක අවුරුදු දෙකකට කලින්, තාම 8000km වගේ දුවල තියෙන්නෙත්
)
නැත්නම් ඒක දීලා Discovery 125 හෝ Pulser 150 වගේ 2nd hand බයික් එකකට යන්නද?
තෙල් කරන්න ඕනි සහ සේෆ්ටිය සැපපහසුව තමා බලාපොරොත්තුව.. සේෆ්ටියනම් 60kmph එහා යන්නෙ නැති නිසා තුනේම එකයි කියමුකො. සැපපහසුවනම් අනිත් දෙකට වඩා පල්සර් එකේ හොඳයි ටිකක් විතර..
අදහස් කියාල්ල බලන්න

)නැත්නම් ඒක දීලා Discovery 125 හෝ Pulser 150 වගේ 2nd hand බයික් එකකට යන්නද?
තෙල් කරන්න ඕනි සහ සේෆ්ටිය සැපපහසුව තමා බලාපොරොත්තුව.. සේෆ්ටියනම් 60kmph එහා යන්නෙ නැති නිසා තුනේම එකයි කියමුකො. සැපපහසුවනම් අනිත් දෙකට වඩා පල්සර් එකේ හොඳයි ටිකක් විතර..
අදහස් කියාල්ල බලන්න

Last edited:

Puka na