1. vjsam

    Housing Loan Help

    මම ගෙයක් හදන්න ලෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.. නමුත් මට කිසිම අදහසක් නෑ, ඒක කරන්නේ කොහොමද? මොනවද ඕන ලිපිගොනු/ඩොකියුමන්ට්ස් ඒ වගේම කරන්නේ කොහොමද කියලා.. මම හදන්න හදන්නේ මගේ නමට තියන ඉඩමක.. මම ප්‍රාදේශිය සභාවට බදු ගෙවනවා ... ඉතින් ලගදි හවුසින් ලෝන් ගත්ත අය හරි.. ඒ ගැන දන්න අය ඉන්නවා නම් මට...
  2. vjsam

    REDHAT certification Help

    මට කව්රුහරි දන්න අය ඉන්නවා නම් කියන්න රෙඩ් හැට් කරන්න හොද ආයතනය මොකක්ද? කෝස් එකට යන ගාන ගැන. මට කට්ටිය කිව්වා පන්නිපිටියේ පේස් ඉන්ස්ටිටුට් (PACE Institute) එකයි බම්බලපිටියෙ ඕපන්ඊඩී (OPENED) එකයි හොදයි කියලා.. මේ දෙකෙන් කරපු කට්ටිය ඉන්නවද? පොඩ්ඩක් දන්න අය විස්තර කියන්න.. ලොකු උදව්වක්..
  3. vjsam

    Windows Phone 8.1 Update 2(GDR2)

    කට්ටිය දන්නවා ඇති නේද මේ අප්ඩේට් එක ගැන.. මේක ඇව්ත් තියෙන්නේ ලුමියා 640 LTE සහ ලුමියා 640 LTE XL එකත් එක්ක විතරයි.. මේක ගොඩක් ස්ටේබල් අප්ඩේට් එකක් කියලා ත්මයි වින්ඩෝස් සෙන්ට්‍රල් එකේ නම් තිබ්බේ.. අනිත් ඒවට එන්නෙ නැති බව තමයි පෙන්න්න තියෙන්නේ... මොක්ද වින්ඩෝස් 10 එන නිසා... ඔන්න මම නම් මගේ පෝන්...
  4. vjsam

    lumia internet settings

    මචන්ලා මම් LUMIA 535 එකක් ගත්තා, කට්ටිය මට ගොඩක් වැදගත් කමෙන්ට්ස් කලින් මම දාපු ඕස්ට් එකට දීලා තිබ්බා. ස්තූතියි ඔක්කොටම. මචන්ලා ලුමියා 535 එකට හරි ලුමියා වෙන එකක්ට හරි Internet settings + MMS settings දන්න අය ඉන්නවද.... මොබිටෙල් වලට... ඩයලොග් දන්න අය ඉන්නවා නම් ඒ අයත් දාන්න... පුලුවන් නම්...
  5. vjsam

    Microsoft Lumia 535

    කව්රුහරි දන්නවද Microsoft Lumia 535 Single sim පෝන් එක ගන්න තියන තැනක්. හැම තැනම තියෙන්නේ ඩුවල් සිම් එක.
  6. vjsam

    බලන්න පහත වෙබ් අඩවි තුලට ගොස් අපට සිදු වී ඇ&#3

    බලන්න පහත වෙබ් අඩවි තුලට ගොස් අපට සිදු වී ඇ&#3 Balapalla munge pajatha wada. Konda pana nathi haththak. unge waradi waha ganna jathi wadaya awussana hati. http://mohomad.blogspot.com/ http://www.dawahcorner.net/
  7. vjsam

    අලුත් මුදල් නෝට්ටු ...

    අලුත් මුදල් නෝට්ටු ... මෙන්න අපේ රටේ අලුත් මුදල් නෝට්ටු. බලන්නකෝ හරි ලස්සනයි නේද ?? :lol: අනේ මන්ද රටට ගිය කලක්. මේක මගේ මතය. ඔක්කොම කොළ වල තියෙන්නේ පහත රට දේවල්. මම කීවේ නැට්ටුවෝ ඔක්කොම පහත රට.කවදාවත් ලංකාවේ මේ වගේ දේවල් වෙලා නැ. රුපියල් 20 කොලේට විතරක් උඩරට නැට්ටුව දාලා. උඩරට දේවල් ඒ තරමටම...

    No contents