ඒ සොඳුරු Bit Coiniයේ
පිය නැගූ ඒ මාවතේ සුවඳයි ඔබේ ආදරේ XRP
හිනැහෙන්න Ethereum....!
මළ හිරු බැස යන යාමේ සමුගන්නද ඔබ මේ සැරසෙන්නේ Bitcoin //
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ BCH
හිනැහෙන්න Bitcoin.
කියන්න ඇයි ඔබ මා හැරදා යන්නේ ADA.
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ NEO...