දෙනියාය ගංවතුර හානි need help
දෙනියාය නගරය ගං වතුර නිසා ලොකු හානියකට ලක් වෙලා. දෙනියායට පිවිසුම් මාර්ග 3 ම අවහිර වෙලා. 1. රත්නපුර මාර්ගය වැහිලා. 2. අකුරැස්ස මාර්ගය තිබුණු තැනක් වත් නෑ. 3.මතුගම නෙලුව හරහා මොරවකට වත් එන්න බෑ.
ඉතින් මාධ්‍ය වලින් වත් දෙනියායට වෙලා තියන දේ දන්නේ නෑ. අඩුම ගානේ...