Software test කරන්නේ Software Engineers ලා නෙවෙයි ඒකට තමයි QA Engineering ඉන්නේ
ඉතින් මම හිතන්නේ මේක QA අයගෙන් ඔයා අහනවා නම් ගොඩක්ම හොදයි. Software Development Life Cycle එකකදි Testing Phase එකේදි තමයි Quality Assurance කරන්නේ. සාමාන්‍යයෙන්
Software Engineer කෙනෙක් සම්බන්ධ වෙන්නේ...