QA Engineering Help Plz
යාලුවනේ මට ලොකු help එකක් ඕනේ.මට Research Paper එක කරන්න වෙලා තියෙනවා.එකට මට software development company කරන කට්ටියගෙන් හෙල්ප් එකක් ඕනේ .
යාලුවනේ මේකේ තියෙන්නේ software testing techniques ගෙන එක හින්ද මේකට Answer දෙන්න පුළුවන් software development company වල වැඩ කරන කට්ටියට විතරයි.
මොකද මේකේ තියෙන්නේ ශ්‍රිලංකාවේ software development company use කරන software testing techniques ගෙන Research Paper එකක් .අනේ යාලුවනේ බොරුවට නම් answer දෙන්න එපා .මොකද මේක මගේ final year එක.
මේක යටින් තියන ලින්ක් Click කරලා එකේ තියන Google Doc එකේ තියෙන ප්‍රශ්න 8 ට Answer එක select කරලා යන්නකෝ.
https://docs.google.com/spreadsheet/viewform?formkey=dHJNbUE0RFBtXzkxWkVhS1Z4TzhDSFE6MQ
යාලුවනේ දන්නේ නැත්තම් අඩුම ගන්නේ BUMP එකක්වත් දීල යන්නකෝ
අනේ තාම 22 නේ answer දීල තියෙන්නේ අඩුම ගානේ 50 වත් ඕනේ.අනේ දන්නා අය නිකන් යන්න එපා පොඩ්ඩක් try කරලා යන්න.ඔයාලට මේකට answer දෙන්න විනාඩි 2ක් යයි.පplz මචන් help එකක් දෙන්නකෝ

Last edited: