කස්ටම් කාක්කන්ට හෙණ හතම ගහපිය.
යාළුවනේ මම මේ කියන කථාව සත්‍ය සිදුවීමක් නිසා අවධානයෙන් කියවන්න. මම නිවාඩුවට ලoකාවට එන මගේ යාලුවෙක් අතේ මගේ අළුතින් හදන ගෙදරට අවශ්‍යය බාත් රූම් සෙට් දෙකකුයි ටයිල් වර්ග අඩි 850කුයි එව්වා. මගේ යාලුවා අවුරුද්දකට පස්සේ ලoකාවට යන නිසා මෑන්ස්ට ඩොලර් 1000ක allowance...