"අරක" දාලා අමුතු වැඩක් කරමුද?

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
"අරක" දාලා අමුතු වැඩක් කරමුද?

මේක අමුතුම සෙල්ලමක්. හැබැයි හරිම ලෙහෙසියි. මෙච්චරයි කරන්න ඕනේ. ප්‍රස්ථා පිරුළක් ගන්න. එහි ඇති දෙවැනි නාම පදය ඉවත්කර ඒ වෙනුවට "අරක" යන පදය යොදා Reply කරන්න.
(මරු ආතල් ප්‍රස්ථා පිරුළු සෙට් වෙවි )

උදාහරණයක්:

"වක්කඩේ අරක හැoගුවා වගේ" :P:P:P:P:P
 
Last edited:

Dr. COCO

Member
Sep 12, 2009
1,164
194
0
ගිය හකුරට නාඩන්නේ - තියෙන අරක රැක ගන්නේ