Kata hari dynadot eke domain thiyenawada?
eyala Donuts TLD ekak free denawa. :-):-):-)
Check your emails.
me forum eketh wistharayak thiyenawa
https://www.namepros.com/threads/free-donuts-tld-matching-your-com-for-qualifying-accounts-at-dynadot.1199550/#post-7858273
අද මට මෙහෙම email එකක් ආවා.
Extra GB VOD_1GB has been added to your account. Thank you for being with SLT
නමුත් මම extra GB purchase කරේ නැහැ. මේක ෆ්රී දෙන එකක්ද?
තව කාට හරි ආවද මෙහෙම email එකක්. :confused::confused::confused:
අද මට email එකක් ඇවිත් තිබුනා, adsense payment එකක් ගැන.
"We sent a payment for your Google AdSense earnings on Dec 21, 2018"
මේක bank account එකට වැටෙන්න කොච්චර කල් යාවිද?
මම ඇඩ් කරල තියෙන්නෙ HNB Bank Account එකක්.
ස්තුතියි.