1. S

    This is how much you can earn from YouTube per month

    YouTube වලින් මාසෙකට කොච්චර හොයන්න පුලුවන්ද? ගොඩක් අය හොයනවා. මෙන්න මේ video එක බැලුව නම් අදහසක් ගන්න පුලුවන් වෙයි. මෙයා එයාගේ income එක පෙන්නනවා video එකේ මැද හරියේ. He has 42.2K subscribers.
  2. S

    අඩී දියවැඩියාව කියපන්කො

    නැහැ මම ගීත් නෙමෙයි.
  3. S

    අඩී දියවැඩියාව කියපන්කො

    ඔය ලෙඩේට ගොඩාක් හේතු තියෙන්න පුලුවන්. නමුත් මානසික පීඩනයත් ප්‍රධාන හේතුවක්. නමුත් ගොඩක් අය ඒ ගන සැලකිල්ලක් නැහැ. ඒ ගැනත් අවධානය යොමු කරන්න.
  4. S

    Switzerland

    ලස්සනයි. :love:
  5. S

    Ergonomics - ශ්‍රමක්ෂමතා විද්‍යාව (For Computer users)

    ගොඩක් වෙලා laptop එකේ වැඩ කරනවද? එහෙනම් මේ video එක ගොඩක් වැදගත් වේවි. මමත් ගනන් නොගෙන වැඩ කරල බෙල්ලේ අමාරුවක් ආව.
  6. S

    ludwig.guru (English සැක දුරු කිරීමේ technique)

    මේ තියෙන්නෙ තව example එකක්. ගොඩක් සරල එකක්. මම කැමති හොදම දේ තමා source එකේ නමත් දකුණ පැත්තේ යටින් වැටෙනවා. https://ludwig.guru/s/Thank+you+for+your+payment
  7. S

    Payoneer වල Request a payment සම්බන්දව

    බොහොමත්ම ස්තුතියි.
  8. S

    Payoneer වල Request a payment සම්බන්දව

    ගොඩක් ස්තුතියි reply එකට. මගේ website එකක් හරහා එන වැඩ තමා කරන්නේ. Payoneer ලගෙ නීතියක් තියෙනවද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ. payment එක යැවිය යුතු වෙලාව සම්බන්දව. Payoneer website එකේ මුකුත් විස්තරයක් නැහැ ඒ ගැන.
  9. S

    ludwig.guru (English සැක දුරු කිරීමේ technique)

    මට හමු උනා සුපිරි website එකක්. English ලියන්න උදව් වෙන. https://ludwig.guru හිතන්න ඔයා ලියපු English වචන ටිකක් ගන සැකයි කියලා. ඒ වචන ටික මේකෙ search කලාම, විශ්වාසවන්ත මූලාශ්‍ර වල ඒ වචන යෙදිල තියෙනව නම් ඒව මෙකෙ පෙන්නනව. උදාහරනයක් විදියට අපි හිතමු payment due date. එහෙම search කලොත් මේ වගෙ...
  10. S

    Payoneer වල Request a payment සම්බන්දව

    Payoneer වල තියෙනවා Request a payment කියල option එකක්. ඒක use කරපු කව්රු හරි ඉන්නවද? request එක යවන්න ඕන අපි වැඩේ submitකරාට පස්සේද? නැත්නම් payment එක කරාට පස්සෙ අපි වැඩ කරන්න පටන් ගන්නවද?
  11. S

    ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

    NIC eka parana version ekada? Nathnam language 3 ma thiyena aluthi ekada?
  12. S

    යසෝදරා ගීතය - ඔබ මෙතෙක් ඇසූ මිහිරීම සහ සංවේදීම කවි පෙල මෙය විය හැකියි

    මේකෙ මුස්පේත්තු කමක් තියෙනවද? ලස්සන නිර්මානයක් රස විදින්න දන්න කෙනෙක්ට නම් එහෙම වෙන එකක් නැහැ.
  13. S

    ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

    transferwise වල තියෙන වාසිය කියන්න පුලුවන්ද? freelance (upwork, fiverr) site support කරනවද? payment gateway option එක තියෙනවද?
  14. S

    ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

    ස්තුතියි මචන් feedback එකට.
  15. S

    යසෝදරා ගීතය - ඔබ මෙතෙක් ඇසූ මිහිරීම සහ සංවේදීම කවි පෙල මෙය විය හැකියි

    මේ කවි කව්රු ලියලද නම් දන්නේ නැහැ. හැබැයි සැබෑ දක්ශයෙක් කියලයි මට නම් හිතෙන්නේ. ගායිකාවත් එහෙමයි. ‍යශෝධරා වත පොතේ තියෙන කවිත් මෙහෙම කිව්වොත් ලස්සනට තියේවි. මේ video එකට 1.3 million views තියෙනවා. හැකියාවක් තියෙන කෙනෙක් ඉන්නවනම් try එකෙක් දෙන්න.
  16. S

    ඔබත් Payoneer වලින් වංචා වලට ලක් වෙලා තියෙනවද?

    මම payoneer fb page එක බැලුවා. පොස්ට් වල comment වල ගොඩක් තියෙන්නෙ ද්වේශ සහගත comment නේ. ඇයි ඒ? https://www.facebook.com/Payoneer
  17. S

    BEYOND එකේ seat වෙන් කලාද?

    Payoneer is hosting 24 hours of global virtual summit. Did you book your seat? Trailer here

    No contents