මම අහලා දැනගනත්ත දේ කියන්නම් ..
සිරෝසිස් කියන්නේ අක්මාව විනාශ වීමේ රෝගයයි. අක්මාව මගින් කරන සියලු ක්‍රියාවන් ඒ කිව්වේ ශරීරයේ විස නැසීම, ප්‍රෝටීන නිපදවීම, ප්‍රත්ෂක්තිය නිපදවීම යනාදීය අදාළ වෙනවා. සිරෝසිස වලට ලංකාවේ pradana හේතුව අරක්කු. නමුත් ජීවිතේටම අරක්කු නොබීපු කෙනෙක්ට සිරෝසිස් හැදෙන්න පුළුවන්...