මම ලබන සතියෙ cam එකක් ගන්න හිතගෙන ඉන්නෙ .
* මේ දෙකෙන් කොයි එකද හොද ?
* මේ price range එකේ වෙන හොද එව්ව මොනවද ?
* මේවයෙ ලංකාවෙ price කොහොමද?
Nikon Coolpix L320
fujifilm FinePix SL310
මෙ cam එකෙන් හොද photo ගන්න ඔයාගෙ thread එක විතරක් කියවපු කෙනෙක්ට පුලුවන් වෙයිද?