පහුගිය ටිකෙ කිපදෙනෙක් මට PM කලා odesk වලින් ඉස්සරහට යන්න උදව් කරන්න කියල.මම හිතන්නෙ එ අය මම programmers clucb එකෙ දාපු මේ screenshot එක දැකල තමා pm කරන්න ඈත්තෙ. එ හැමෝටම මම reply කරේ එක වගෙ උපදෙස් ටිකක්.
නමුත් එයලගෙ odesk profile බලද්දි සමහර අඩුපාඩු මම දැක්ක. තව සමහර ලංකාවෙ අය client ලගෙ...