1. mkranga

    ElaKiri Programmer's Club

    thank you. නිකන් ඉන්න එකේ odesk account එකක් හදල තියාගන්න. හදල profile ලින්ක් එක එවන්න.
  2. mkranga

    ElaKiri Programmer's Club

    20% of total සල්ලි bank එකට දාන්න(wire-transfer) තව $30 ගන්නව. paypal නම් $1 මම නම් wire-transfer කරන්නෙ local bank එකට.
  3. mkranga

    ElaKiri Programmer's Club

    කට්ටියට මතකද දන්නෙ නැ මම මෙ thread එකේ කිව්ව odesk Delphi project එකක් කරනව කියල . ඔන්න එකේ full payment එක අද ආව . මම job එක කරන අතරෙ නිකන් ඉන්න වෙලාවට මෙක කරේ . සති 2k විතර ගියා . payment එක අවම මාර happy:D. ඔන්න මගෙ සන්තොසෙ එලකිරි nerd:cool: ලත් එක්ක share කරා.:D:D:D Merry x-mass:D
  4. mkranga

    ජනශක්ති හිඟන්ෙනා

    ජංගි ශකති Bump
  5. mkranga

    ~DAD Banna....~

    මටත් එ කාලෙ කිව්වෙ බක පන්ඩිතය කියල ගෙදර අය. :P මම බොඩිමක් හොයාගත්තා ඔෆීස් එක ලඟට වෙන්න. දැන් ඉන්නෙ රට. දැන්නම් එයලගෙ කටවල් වැහිල. :D ගෙදරින් බනින එකට විසදුම ඉවසන එක නෙවේ. තමුන්ට තනියම ජිවත් වෙන්න පුලුවන් කියන එක එයලට පෙන්නන එක.
  6. mkranga

    ElaKiri Programmer's Club

    CDeG4S-mJts iYWzMvlj2RQ:P Full -> https://www.youtube.com/watch?v=hl0iqdJKQMU
  7. mkranga

    ElaKiri Programmer's Club

    UF8uR6Z6KLc Stay hungry, stay foolish...
  8. mkranga

    ElaKiri Programmer's Club

    sample html ekak ewanna. jQuery use karanawada?
  9. mkranga

    ElaKiri Programmer's Club

    අපිනම් කරන්නෙ මෙවිදියට . නමුත් පොඩි (or mid. scale) software වලට මම මේ concept එක recommend කරන්නෙ නෑ.
  10. mkranga

    ElaKiri Programmer's Club

    හරිද බලන්න
  11. mkranga

    ElaKiri Programmer's Club

    හපෝ මල වදයක්නෙ මේ මගුල . 30 සැරෙකට වඩා try කරලා තමයි reply එක දාගත්තෙ -
  12. mkranga

    ElaKiri Programmer's Club

    තව ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද
  13. mkranga

    ElaKiri Programmer's Club

    කඩවත පැත්තෙද ඉන්නෙ ?
  14. mkranga

    ElaKiri Programmer's Club

    වෙලාව තියෙන විදියට උදවු කරන්නම්. විස්තර PM කරන්න
  15. mkranga

    ElaKiri Programmer's Club

    පුරුදු වෙන්න payment gateway කරන්න එපා :nerd:. ඔයාගෙම හොදට කියන්නෙ. (මම ඔකක් කරල තියෙනව)
  16. mkranga

    ElaKiri Programmer's Club

    PM කරන ලදි...
  17. mkranga

    ElaKiri Programmer's Club

    C# පුලුවන්නම් එලකිරි client එකක් හදාගන්න පුලුවන් . මම sample එකක් හෙට PM කරන්නම් .
  18. mkranga

    ElaKiri Programmer's Club

    මෙක දැනගෙන ලියපු එකක් ද ? නොදැන ලියපු එකක් ද ? :shocked: :nerd:Equation එක වැරදියි වගේ නේද ?:lol:
  19. mkranga

    ElaKiri Programmer's Club

    js ක්රමේ ඔක තමයි .ඔයා දනටමත් දන්නව ඈති නෙ ඔක සාර්තක නැ කියල . client එකක් ලියන උද්ව් කරන්න පුලුවන් දන්න programming languages ටික කිව්වොත්

    No contents