මෙහෙම කිව්වම මෙය හිතයි මගේ PC එකේ Bitcoin නැනේ එක නිසා හොරකම් කරන්න දෙයක් නැනේ කියල.:baffled::D:rofl:
ඇත්තටම Bitcoin-mining trojan කියන්නේනම් ඔයාගේ PC එකේ Processor එක use කරලා bitcoin නිපදවෙන සොෆ්ට්වෙරේ එකකට. හැබැයි ඒ නිපදවෙන bitcoin වැටෙන්නේ සොෆ්ට්වෙරේ එක ලියපු කෙනාගේ account එකට. ලයිට්...