1. mkranga

    3d designer help

    මට මේ පහලින් තියෙන පින්තුරේ 3d modal වලින් එකක් විදියට ඕනේ . කරුහරි ඉන්නවද මේක මට කරලා දෙන්න පුළුවන් simple (low poly) වෙන්න ඕනේ modal only (no need texture)
  2. mkranga

    ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

    මගේ ping එක 320~380 . බැරිද අපිටත් මොකක් හරි කරලා සෙට්වෙන්න (password දාලවත් ):(:(:(. ලංකාවට එන්නේ තව 1 year වලින් :(.
  3. mkranga

    Programing Help

    බලන්න මේක හරියිද කියල Dim l_sum as Double For Each c As _txt In Panel1.Controls.OfType(Of TextBox)() if isneumeric(_txt.text) then l_sum=l_sum+val(_txt.text) next * isneumeric() function එකෙන් පුළුවන් ඉලක්කමක්ද කියල දැනගන්න
  4. mkranga

    (MS access) ඇක්සස් දන්නවද????

    දීලා තියෙන විස්තර මදි. උදව් කරන්න පුලුවන් තව විස්තර දුන්නොත්.
  5. mkranga

    පොඩි PHP Problem එකක්.

    ඔයා menu එක generate කරන්නේ loop එකකින්ද? menu generate code දැම්මොත් උදව් කරන්න ලේසි
  6. mkranga

    Android උදව්වක්

    OR Direct url https://sites.google.com/site/systemrsoft/
  7. mkranga

    Android උදව්වක්

    තවම DNS set කරේ නැ එක නිසා හරියට පිටුවට යන්නේ නැ. දැනට left side menu එකෙන් 3D Wallpaper link එකට යන්න
  8. mkranga

    Android උදව්වක්

    දැන් හරි http://www.systemr.tk/projects/Android-Live-Wallpaper-3D
  9. mkranga

    Android උදව්වක්

    New Version 4.0 is now available http://www.systemr.tk/projects/Android-Live-Wallpaper-3D
  10. mkranga

    HACKING ගැන පොඩ්ඩක්...

    True නැත්නම් වෙන්නෙ ZO(GO)nta ට වෙච්ච දේ තමයි:)
  11. mkranga

    Cool Ebay Gadgets II

    කොයි එකද හොද කොයි එක ගන්නද? http://www.ebay.com/itm/Brand-New-Polaroid-iS326-White-16MP-Digital-Camera-Free-Shipping-/330824347542?pt=Digital_Cameras&hash=item4d06aaef96#shId...
  12. mkranga

    NEW! Android මුලික කරුණු(Android Programmer කෙනෙක් වෙමු 05 )

    ela මේ තියෙන්නෙ මගෙ එක http://www.elakiri.com/forum/showthread.php?t=1448455
  13. mkranga

    Cool Ebay Gadgets II

    මෙක මම වින් කලා. ගාන අඩු නිසා මට ටිකක් සෑකයි. ගන්නද එපාද? http://www.ebay.com/itm/BRAND-NEW-Cisco-Linksys-10-100-4-Port-VPN-Router-RV042-In-BOX-/251162247043?ssPageName=ADME:L:COSI:US:1123
  14. mkranga

    Android උදව්වක්

    New Version 3.0 is now available Ghost Mod ,Touch Sense And more... http://www.systemr.co.cc/projects/Android-Live-Wallpaper-3D අනික් අයට බලන්න Screen Shot දාන්න අමතක කරන්න එපා.
  15. mkranga

    ANDROID වැඩකාරයෝ

    Need help "Zenithink C91 Upgrade" tablet eka root karanne kohomada? * Android ICS 4.0.3 gaddi meka root karala thibbe mama manufacturer site eke firmware update kara. dan no Root :(
  16. mkranga

    EK Freelancing karana aya enna

    Malaysian paypal account එකක් ලංකාවෙ ඉදන් හදාගන්නෙ කොහොමද. හදාගත්තත් සල්ලි ලංකාවට ගන්නෙ කොහොමද?
  17. mkranga

    Google Play for Android :::.

    25$ ගෙවල register වුනාට free app විතරයි publish කරන්න පුලුවන් Sri lankan අයට. App Sell කරන්න වෙන පොටක් දන්න වද?

    No contents