ඔව්ව බොරු වැඩ මචන්:D..අනික් ඔතන ඇත්ත ආදරයක් කොයින්ද?:oo:
හොඳම වශිය තමයි.සල්ලියි,වහනයි,ලොකු ගෙයකුයි :baffled:කෙල්ලො නිකන්ම ඇදෙනවා:baffled:.
පත්තර වල දලා තියෙන්නේ රොඩි දැහැනින් වශි.මොකක හරි නමක් දලා අගට වල්ලි කැල්ලක් දාගෙන හරිගියෙ නැත්තම් මුදල් අාපසු:rolleyes:,පිං පිණිසයි පිං පිණිසයි:dull:,වරු...