පරණ කොම්පියුටරේකට බ්‍රවුසර් එකක්

L KNG

Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Yandex බ්‍රව්සර් එක දාල බලන්න. ඒකත් Chrome basesd බ්‍රවුසර් එකක්. Google Chrome එකට වඩා අඩුවෙන් මෙමරි යූස් කරන්නේ.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    virtual memory too low error ekak da enne ?

    මට මතක විදියට vertual memory is too low bla bla bla..... now your system is expanding memory bla bla bla... ඔය වගේ මැසේජ් එකක්. දැන් ඒ ලැප පාවිච්චි කරන්නේ ටොරන්ට් බාන්න වගේ වැඩ වලට. අනිත් වැඩ වලට වෙන එකක් ගත්තා.
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    machan green browser dala balapan eke godak aduwen memory ganne mage parana p3 lap ekak thibba XP dala wada kale 128MB Ram green browser use kale :yes:

    මේකනම් හරි යයි වගේ බන්. බ්‍රව්‍සර් එක 2mb වත් නෑ. ඉන්සටෝල් වෙන්න තත්පර 5 ක් වත් ගියෙ නෑ. තෑන්ක්ස්
     

    ASR

    Active member
  • Feb 21, 2007
    745
    247
    43
    dala baluwada? dan mokada thathwe?

    maxthon එක කාලයක් පාවිච්චි කරා. අද අපේ එලකිරි යාලුවෙක් දාල තියෙන green බ්‍රව්සර් එක ගොඩක් හොදයි වගේ.
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    පැටියා;16562891 said:
    OS එක අලුතෙන් ගහපං. ඕනෙ මගුලුයි එපා මගුලුයි හැම දේම ඉන්ස්ටෝල් නොකර ESET වගේ lightweight Antivirus එකක් දාගෙන Office Package එක පාවිච්චි වෙනවනං ඒක දාගෙන Google Chrome දාගෙන වැඩ කරගන්න. :)


    උඹ කිවිව හරි