අනේ මහත්තයෝ මම අහන්නේ මහින්ද ඇර උබ කියන්න කවුද ජනාධිපති වෙන්න ඕනේ මෙරට හදන්න....
මොකද ජනාධිපති සහ ආණ්ඩුවක් නැතුව රටක් පාලනය කරන්න බැරි බව ඔය චූටි මොළයට තේරෙන්නේ නැද්ද???
කෙළින් කියපං මේන්න මෙයා ජනාධිපතිවිය යුතුයි කියලා...වහෙන් ඔරෝ නැතුව....
මම කියන්නේත් නෑ ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම හරි කරන දේවල්...