මචන්ලා මට photo story book එකක් හදන්න ඕනේ. මන් photoshop and lightroom වලින් edit කරගත්ත 4photoes ටික තියෙනවා. මට මේ video එකේ තියෙන විදියේ album එකක් තමඊ හදාගන්න ඕනේ.
https://www.youtube.com/watch?v=YR-XFXkJpJ4&list=WL&index=4
මේවගේ එකකට pages create කරන්නේ photoshop වලද නැත්තම් මොකක්...