Scuba Diving ( මුහුදු වතුර යට ට්‍රැවල් කරමුද? )

Max_r

Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    මටත් ආසවක් ආව මේක දැකල , පොඩි දෙයක් දැනගන්න ඕනේ :D

    මට ලාවට තමයි පීනන්න පුළුවන් ඒ කිව්වේ මට බැරි පීනන ගමන් හුස්ම ගන්න තමයි :rofl: මේකෙදි ඔක්සිජන් ටැංකි තියෙන නිසා අවුලක් නැද්ද ?

    snorkeling කරන්න පුලුවන්ද?

    $T2eC16RHJHYE9nzpdVW+BRY0mm)eKQ~~_35.JPG
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕවා ඔක්කොම කරන්න නම් චැනලින් නොකර බැරි වෙයි....:lol:

    අපෝ නෑ ඔය ටිකේ වැඩියෙන්ම යන්නේ හෙලියෙන් පනින්න බං. 50 ක් ගන්නවා. අනික් හොට් එයාර් බලූන් 17 500 ක්. අනික් ටික ඊට අඩුයිනෙ බං. බලූන් එකේ යමන් කියලා අපේ උන් දැන්ම කියනවා. ඒක ටිකක් ලොකු උනාම යනවා. තවම 27 යි නේ බං. මේ ටිකේ පවුල් පන්සල් උනාම යන්න බැරි ට්‍රිප් ටික යන ගමන්.

    දැනට කරලා තියෙන්නේ මෙච්චරයි
    1. confident jumping without life jackets - කිතුල් ගල නෙමෙයි ගියපු උන් ඉන්නවනම් මීමුරේ ගිහින් දෙවනි ජම්පින් පොට් එකෙන් පැන්නා. පළවෙනි එක හැමෝම පනින තැන දෙවනි එකේ හයස්ට්ම පොයින්ට් එකෙන් පැන්නා
    2. මහ මුහුදේ මැදට ගිහින් ලයිෆ් ජැකට් නැතිව වතුරට පැනලා විනාඩි 5 ක් වතුරේ හිටියා කල්පිටියේ ඩොල්‍ෆින්ලා බලන්න ගිහින්
    3.snorkeling උණව‍ටුනේ ගිය වෙලේ කලා

    ඔය ටිකත් කලින් ලිස්ට් එකේ තිබ්බා. අනික් ටිකත් කොහොම හරි අනිවා කරනවා.
     
    හොට් බැලුන් කොහෙද තියෙන්නෙ එ ගානට? :shocked:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හොට් බැලුන් කොහෙද තියෙන්නෙ එ ගානට? :shocked:

    පෝස්ට් එකක් fb එකේ share වෙවී තිබ්බා බං. දැන් බැලුවා හොයා ගන්න නෑ. paramotoring වලටත් බෙන්තොට 10 000 ක් ගන්නේ. බලූන් එකේ කොහොමත් 6ක් විටර දානවනේ.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    පෝස්ට් එකක් fb එකේ share වෙවී තිබ්බා බං. දැන් බැලුවා හොයා ගන්න නෑ. sky diving වලටත් බෙන්තොට 10 000 ක් ගන්නේ. බලූන් එකේ කොහොමත් 6ක් විටර දානවනේ.

    මං දැක්කෙ ඩොලර් 200+ එකක් එකයි බැලුවෙ :shocked:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow mchn, man giya 2015. etakotanam 17K une. pattama experience ekak:):):)

    අම්ම උබ කොහෙන්ද නැග්ගේ කොහෙන්ද බැස්සේ විතර දපියකෝ