උඹ පොඩ්ඩක් උඹව පොඩි කාලෙ ඉදන් දන්න උඹේ සැබෑ යාලුවෙක් එක්ක මේ ගැන කතා කරපන්.. සමහර විට උඹෙත් මොනා හරි හදාගන්න දේවල් තියෙනවද දන්නෙ නැහැනෙ...
හරි..එහෙම උඹේ වැරැද්දක් නැහැ කියල උපකල්පනය කරමුකො..
එහෙනන්.. දැනට පොඩි පාට් ටයිම් වගේ ජොබක් කරන ගමන් ඉගෙන ගනින්... සල්ලි වලට හැමදේම කරන්න බැරි වුනාට 99% විතර...