1. Kumara456

    පිසා නම් Arthur's Pizzeria - Havelock Road තමයි

    Giovanni's මට සෙට් වුනේ නැහැ.. ඊට වඩා මට හොදයි තලවතුගොඩ තියෙන බෙල්මියෝ එක.. දෙකට පීසාහට්.. තුනට Giovanni's හොදයි.. අර රෝස් පාන් එක 4 ට
  2. Kumara456

    70mai PRO dash camera

    මම පාවිව්චි කරනවා.. මමත් රිවිව් එකක් දාන්න හිටියේ. දැන් ඕනි නැහැ උඹ දාලානේ.. කැම් එක එල.. වොයිස් කමාන්ඩ් 4 න් දෙකක් විතර අපේ වොයිස් ඇක්සන්ට් එකට සෙට් වෙන්නෙ නැහැ.. වීඩියෝ කොලිටිය එල.. වයිඩ් එක 140 නිසා සෑහෙන ඒරියා එකක් කවර් වෙනවා.. සෑහීමකට පත් වෙන්න පුලුවන් ප්‍රඩක්ට් එකක්
  3. Kumara456

    කුලී ගෙයක් ගන්නකොට හෙල්ප්

    ඇග්‍රිමන්ට් ගහපන් අදාල අවුරුදු ගාණ දාලා (සාමාන්‍යෙයන් 2 හෝ 3 ක් තමයි) ඊට පස්සෙ කලින් යන්න කියනවනන් මාසෙකට කලින් කියන්න වෙනවා.
  4. Kumara456

    Micro panda

    මරුටියට වඩා පැන්ඩා ගොඩක් හොදයි.. ඇල්ටො එකට වඩා ටිකක් හොදයි..
  5. Kumara456

    ~~(16)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(16)~~

    අද දේවාලේ මංගල කටයුත්තක් ඉස්ට සිද්ද වෙන නිසා බම්ප් වෙලා... අද පළමු මංගල සැසිය රජාගෙ අලුත් පාර්ලිමේන්තුවේ..
  6. Kumara456

    ShutterStock Image Free

    stock photo ID: 760253596 අඩෝ මචන්.. මේක කරල දීපන්කො පුලුවන් කමක් තියෙනවනන් අදම
  7. Kumara456

    මචන්.. පොඩි හදිස්සියක්.. මෙන්න මේක මට ඩවුන්ලෝඩ් කරල දීපන්කො ෂටර්සටොක්.. අද රෑ ආට්වර්ක් කේස් එකක්...

    මචන්.. පොඩි හදිස්සියක්.. මෙන්න මේක මට ඩවුන්ලෝඩ් කරල දීපන්කො ෂටර්සටොක්.. අද රෑ ආට්වර්ක් කේස් එකක් https://www.shutterstock.com/image-photo/couple-young-tourists-on-street-760253596
  8. Kumara456

    ශටර්ස්ටොක් ඉමේජස් 300 dpi වලින් බාමු!!!

    me image eka 300dp link dennako https://www.shutterstock.com/image-photo/couple-young-tourists-on-street-760253596
  9. Kumara456

    Isipathana College help (col 5)

    බත්තරමුල්ල - නුගේගොඩ බස් එකේ ඇවිත් නුගේගොඩින් බැහැල 138 බස් එකක ඇවිත් ඉසිපතන ඉස්සරහින් බහින්න. (කිරුළපන, ලුම්බිනි පහුකරළා ඊළග ට්‍රැෆික් ලයි්ට් එකේ)
  10. Kumara456

    7 DEAD BODY'S

    ඒ කාලෙ එහෙම වුනේ නැහැ.. මිනීමරුවන්ට ඒ විරුවා ලබා දුන් ආත්ම විස්වාසෙ තමයි. දැන් සැපද කියල තමයි අහන්න තියෙන්නේ..... මදි වගේද?
  11. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    ටොයින් බැලුව බන්.. හරි ගියේ නැහැ
  12. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    ක්ලිප් දෙක තියෙනව බන්.. ප්ලේ වෙන්නැති එකයි අවුල.. එරර් එකක් එනවා.. කරප්ට් වෙලා වගේ
  13. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    බැරිද ඔය වැඩ කිඩ ටික දාලා මගේ ක්ලිප් දෙක ගොඩ දාලා දෙන්න?
  14. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    සියෝමියකට ගහල බැලුවා.. වැඩ නැහැ..
  15. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    වැගන් ආර් එක &^&%&^& .. ඌ මේ මෙරීන් ඩ්‍රයිව් එකේ එකපාරට කෝච්චියක් එද්දි බය වෙලා පාර මැද නතර කරා.. පස්සෙන් ගිහින් ඇන්න නිසා ඉතින් මුකුත් නොකිය මම වැරැද්ද පිලිගත්තා.. අන්නේකයි සීන් එක. උගේ සහ ඇක්සිඩන්ට් හිස්ට්‍රිය තියෙනවා ඔය මම කියන ක්ලිප් දෙකේ.. මට ඒක පොඩ්ඩක් රිකවර් කරගන්න තිබ්බනන්...
  16. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    මාත් ඔය එම් අයි 70 ගන්න බලල හිටියෙ.. එතකල් ඔය 3000 ක මගුලක් ගහල තමයි කෙළවුනේ.. චිප් සීන් එක වාත තමයි. ගන්නෝන මේකක්.. එල..
  17. Kumara456

    Dash cam video error repair හෙල්ප්

    මට වෙච්ච පොඩි ඇක්සිඩන්ට් එකකට සම්බන්ධ ක්ලිප් දෙකක්. මට ඒක බලාගන්න විදිහක් නැතුව පට්ට අවුල් වෙලා ඉන්නෙ. මගේ ඩෑෂ්කැම් එකේ වීඩියෝ ක්ලිප් සමහර ඒවා ප්ලේ වෙන්නේ නැහැ. එරර් එකක් එනවා. ප්‍රිවිව් පෙන්නන්නෙත් නැහැ.. මට ඒ එරර් තියෙන ක්ලිප් දෙකක් ගොඩ දාලා දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවන් ලොකු දෙයක්. ඩෑෂ්කැම්...
  18. Kumara456

    Youtube ගොඩද?

    එල බන්.. මමත් අර උඹ කිව්වා වගේ ආතල් එකට වීඩියෝස් කරේ.. දැන් තමයි ඇඩ්සෙන්ස් වලට පැනගන්න බැලුවේ.. එහෙමනන් ආයිත් මුල ඉදල පිළිවෙළට කරගෙන එන්න වෙනවා.. අර සල්ලි දීලා විව්ස් සබ්ක්‍රයිබ් ගන්න සීන් එක මොකක්ද? ඒක සාර්ථකද? මම දැක්ක සබ් 1000 සහ විව් පැය 4000 ට රැ. 15,000 ක් දාලා තිබ්බා එෆ් බී එකේ...
  19. Kumara456

    Youtube ගොඩද?

    මෙහෙමනෙ බන්.. බැක්ග්‍රවුන්ඩ් කැරොකේ ඕඩියෝ ට්‍රැක් එක විතරයි සමහර ඒවට ගත්තේ.. වීඩියෝ එක මගේ, වීඩියෝ එකට අදාල මියුසික් ප්ලේ කරන්නේ මම.. එහෙම කරලවත් බැරිද?:sorry:

    No contents