1. *~*Kaushi*~*

    සමනල්ලු :rofl:

    wow:):):) i love buterflies. nice tread frnd. thanks for sharing
  2. *~*Kaushi*~*

    ලොව පුරා ඇති නොවිසඳුනු අභිරහස් වස්තු- 02

    වටිනා කුතුහලය ව‍ඩවන ලිපියක්. අපිත් එක්ක බෙදාගත්තාට ස්තූතියි සහෝදරී :)
  3. *~*Kaushi*~*

    ඇමරිකානුවන්ගේ සුපිරි වැඩ කිඩ ... ට්‍රයි කරල&#3

    mulin ithin karaththayak wath aran inna epaine :( nice thread frnd
  4. *~*Kaushi*~*

    Funny Pics

    wow nice :)
  5. *~*Kaushi*~*

    මර්වින් සිල්වා පාසලකට...

    mata ahanna tiyanawa 4weni prashne ANURAta mokakda wenna yanne :lol::lol::lol::lol:
  6. *~*Kaushi*~*

    කෙල්ලව~හිනස්සමු

    nice thread ayye. :) ape EK pirimi daruwange ganu lamai meeta passe hina welama idi ;)
  7. *~*Kaushi*~*

    එදා "සුරනිමල", අද අපට "නීරෝ" විය (Cpl, Premasiri alias "NERO)

    වටිනා සිහි කැදවීමක් මල්ලි :)
  8. *~*Kaushi*~*

    දැන්නම් වාහනේ මරු

    :shocked: මේක වාහනයක්ද තොරොම්බල් කරත්තයක්ද :lol::lol::lol:
  9. *~*Kaushi*~*

    සංසාරික_පෙම

    ලස්සන නිර්මාණයක් මල්ලි. ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට
  10. *~*Kaushi*~*

    කොහොම_කරන්නද..?

    ලස්සන නිර්මාණයක් මල්ලි. පෙනෙන මානෙටම ඇවිත් ඒත් වැඩිය ළං වෙන්න ඉඩ නොදී හිතට වද දෙන ආදරේක මිහිර හිතට වදින්න ලියලා තියනවා. (අවංක අදහස්නෙ ඉතිං නේද;))
  11. *~*Kaushi*~*

    බො‍හොමත්ම ස්තූතියි අයි‍‍යේ

    බො‍හොමත්ම ස්තූතියි අයි‍‍යේ
  12. *~*Kaushi*~*

    බො‍හොමත්ම ස්තූතියි ස‍හෝ

    බො‍හොමත්ම ස්තූතියි ස‍හෝ
  13. *~*Kaushi*~*

    බො‍හොමත්ම ස්තූතියි ස‍හෝදරී

    බො‍හොමත්ම ස්තූතියි ස‍හෝදරී
  14. *~*Kaushi*~*

    වෘද්ධයාගේ ප්‍රේමාරාධනාව

    Thank you very much sis ස්තූතියි සහෝදරී
  15. *~*Kaushi*~*

    වෘද්ධයාගේ ප්‍රේමාරාධනාව

    මෙහෙමයි සහෝ මේ නිර්මාණය කරන වෙලාවේ මගේ හිතේ නිර්මාණය වුනු කථා නායකයා තමන්ගේ තරුණ කාලය සම්පූර්ණයෙන්ම තම පවුල වෙනුවෙන්ම කැප කරලා අවසානයේ කාගේවත් පිටිවහලක් නැතිව තනි වුනු මහල්ලෙක්. දු දරුවො ලොකු මහත් වෙලා තමන්ගේ ජීවිත හොයාගෙන ගිහින්. සමහරු පිටරට වල වෙන්න ඇති. සමහරු හිත් අමනාප කම් ඇති කරගෙන ඈත් වෙලා...
  16. *~*Kaushi*~*

    වෘද්ධයාගේ ප්‍රේමාරාධනාව

    ගොඩාක් ස්තූතියි අයියේ දැක්වූ ප්‍රතිචාරයට ස්තූතියි යාලු ස්තූතියි යාලු ස්තූතියි සහෝ
  17. *~*Kaushi*~*

    Post your Kitty's picture album here

    :) thank you
  18. *~*Kaushi*~*

    Post your Kitty's picture album here

    මගේ නම බට්ටි මේ ඉන්නේ මගේ අම්මා මේ මං චූටිම දවස් වල අම්මයි මායි හරිම යාලුයි මං අම්මාට හරී ආදරෙයි මෙහෙම හිටියට මං හරි දඟයි හැංගි හැංගි වෙස් බැන්දට………… නටන්න වෙන්නේ එලිපිටනෙ මං ලස්සනයි නේද ඔහොම බලන්නෙපා මට ලැජ්ජයි අනේ

    No contents