1. *~*Kaushi*~*

    සදාකල් සිෙතහි රැෙදන නුඹ.........

    අපූරු නිර්මාණයක් සහෝදරී අම්මල අපි ගැන හිතන තරම මෙතෙකැයි කියල අවසානයක් පෙන්නන්න බෑ සුබ පැතුම්
  2. *~*Kaushi*~*

    මගේ පැතුම....[my 1st poem to EK] See it Plz.....

    පළමු කවියද කියල විශ්වාස කරන්නත් අමාරුයි. ඇත්තටම ලස්සනයි සහෝ. පුංචි කුමාරි දැන්නම් යාලු වෙලා ඇති. සුබ පැතුම්
  3. *~*Kaushi*~*

    ඉරණම(iranama)

    අපේ හුඟක් කාන්තාවෝ ඉන්නවා ඇති ඔය සෝචනීය තත්වෙට මූණ දෙන. තමන්ගේ නොවන රටකදී තනි පුද්ගලයෙක් වශයෙන් ගත්තාම ඔවුන් අන්ත අසරණයි. නිසි බලධාරීන් විසින් මේ දේ වැළැක්වීම සඳහා යමක් කරනවා නම් ඉතා අගෙයි. අගනා නිර්මාණයක් යාලු
  4. *~*Kaushi*~*

    ඉලක්කය......

    ඇත්තමයි යාලු හුගක් වේගෙන් දුවන අය ඉක්මනින්ම හති වැටෙනව. අන්තිමේදි බැලුවාම ලබා ගත්ත දේකුත් නෑ. හිමින් වුනත්, හිතේ සතුටත් රැකගෙන, ඉල්ලක්කයට යන එක වටිනව දුවනවට වඩා. සුබ පැතුම් යාලු
  5. *~*Kaushi*~*

    I <3 U

    ලස්සන අාදරණීය නිර්මාණයක්
  6. *~*Kaushi*~*

    හොල ගෙඩියා

    තව වෙන මොනව කියන්නද ලස්සනම ලස්සනයි නිර්මාණය
  7. *~*Kaushi*~*

    යථාර්තය

    අැතුවත් බැරි නැතුවත් බැරි සල්ලි ලස්සනයි නිර්මාණය
  8. *~*Kaushi*~*

    බැලන්ස් කිරීම...

    ඒක ජගෙතක් හිටිය යාලු. කරන විදිය කියල දුන්න අපිටත්. නමුත් අපි ඒක අනුගමනය කරන්නේ නැති ඒකයි වරද. ඒක අපෙ වරදද සමාජ ක්‍රමෙ වරදද කියන්න නම් දන්නෙ නෑ ඒ ජගතා අපෙ බුදු රජාණන් වහන්සෙ ලස්සන නිර්මාණයක්
  9. *~*Kaushi*~*

    ~ නොදැක පා සටහන ~

    දෑත් දෙපා සියල්ලත් යහතින් තියෙද්දි, වුවමනාවටත් වඩා ධනයත් තියෙද්දි, තව තවත් අාසාවන් පස්සෙ දුවමින් ජිවිතෙ විදවන අය මෙවැනි ජීවිත ගැනත් මදකි නැවතිල හිතල බලන්න ඔ්නෙ අගනා නිර්මාණයක්
  10. *~*Kaushi*~*

    ජිවිතය

    පුංචි වුනත් අපූරු නිර්මාණයක්
  11. *~*Kaushi*~*

    තුන්පත් රෑන...

    අපූරු නිර්මාණයක් යාලු
  12. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    atharinna epa sis. 1900 bye
  13. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    ayyo dan off wenna langai man. pirimi lamai ra eliwenakan aharagena post dala dinala tiyeida danne na heta enakota. 1910 adata byee hamotama. tc
  14. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    1920
  15. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    1915
  16. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    1915
  17. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    ok. ekagai saho:)
  18. *~*Kaushi*~*

    Boys vs. Girls [podi game ekak]

    1910

    No contents