1. *~*Kaushi*~*

    අය්යෝ..තරුව???

    ලොකු වෙනසක් නම් මටත් දැනුනා.ඒත් හේතුව නම් දන්නේ නැත
  2. *~*Kaushi*~*

    නොදෑන_සිටි_සෙනෙහස

    අයියගේ කථාව නම් සම්පූර්ණ ඇත්ත. ඒ වගේම අපූරු ඔවදනක්. බොහොමත්ම ස්තූතියි අයියේ
  3. *~*Kaushi*~*

    ๑۩๑ ඩයරිය ๑۩๑

    වර්ෂ දෙදහස් දහයක් වූ මැයි මස හත් වැනි සිකුරාදා ඔන්න අද තමයි හා හා පුරා කියලා ඩයිරිය දැක්කෙ අගේ ඇති වැඩක් සහෝ
  4. *~*Kaushi*~*

    නුඹ කවුදෝ!!!

    ලස්සන නිර්මාණයක්
  5. *~*Kaushi*~*

    සරා සඳ.........

    මේ දවස් වල රුවන් අයියට වළාකුලුයි හදයි ගැනමයිනේ කවි ලියවෙන්නේ. ‍මාර අදහස් තමයි ඔයාටත් එන්නේ
  6. *~*Kaushi*~*

    ප්‍රීතිමත්_ජිවිතයකට

    ස්තූතියි සහෝ අපිත් එක්ක ‍මේ වටිනා ලස්සන අදහස් බෙදා ගත්තාට
  7. *~*Kaushi*~*

    Monawath na ||මොනවත් නෑ...

    ආදරේ කරන කෙනා ඈත් වුනා දැනෙන හැගීම් ලස්සනට එක්තැන් කරලා කරපු නිර්මාණයක්. අපූරුයි. සුබ පැතුම් යාලු
  8. *~*Kaushi*~*

    පෑංචාගේ_අලුත්_යාලුවා

    ඇත්තමයි අයියේ ගොඩක් ලස්සන tread එකක්. හැමදාම වගේ ජීවිතයට ගන්න යමක් තියනවා. පැංචා නම් හරී............ම ලස්සනයි
  9. *~*Kaushi*~*

    තරුද නිදන රැයේ නොනිදන මා හදේ....

    හුගක් ලස්සනයි මල්ලි. ලස්සනට ලියලා තියනවා.
  10. *~*Kaushi*~*

    ජාතියේ ප්‍රණාමය

    වටිනා නිර්මාණයක්. ඔවුන් වෙනුවෙන් කල නිර්මාණය වෙනුවෙන් ඔබට මගේ ප්‍රණාමය
  11. *~*Kaushi*~*

    උරුමය......

    ඇත්තටම ලස්සන නිර්මාණයක් මල්ලි. පසුබිමේ අදුරු බව නිර්මාණය තවත් ලස්සන කරනවා කියලයි දැනෙන්නේ
  12. *~*Kaushi*~*

    Mithura ||මිතුරා

    ලස්සනයි සහෝ.
  13. *~*Kaushi*~*

    ~හැල්මේ ගිය ජීවිතය නවතින්නට....~

    ඇත්තටම හරිම ලස්සනට ලියලා තියනවා.අපූරුයි
  14. *~*Kaushi*~*

    sulu pua nowa piya wennam ||සුලු පියා නොව පියා වෙන්නම්..

    :yes:හුගක් ලස්සන අර්ථාන්විත නිර්මාණයක් සහෝ
  15. *~*Kaushi*~*

    අනේ සුසානෝ

    ඇත්තටම ලස්සනයි සහෝදරී. ලස්සන වෙනස් නිර්මාණයක්:yes:
  16. *~*Kaushi*~*

    කැඩපත කැඩපත...

    :lol::lol:
  17. *~*Kaushi*~*

    # # # # # LOST CAMERA # # # # # #

    nice idea :yes:
  18. *~*Kaushi*~*

    CREATIVE (Must see)

    wow nice. thanks bro

    No contents