අම්මල අතින් අල්ලගෙන ඇවිත් පංතිය ලගට ඇරලුවාම අනිත් ගේට්ටුවෙන් පෙම්වතා එක්ක පිටවෙලා ගිහින් ආපහු පංති ඉවර වෙන වෙලාවට එන සහෝදරියො ඕන තරම් ඉන්නව අද කාලේ. වැරැද්ද කොතැනද කියන්න තේරෙන්නෙ නෑ. නමුත් ඔවුන් දැනුවත් මදි සමාජය ගැන. ප්‍රශ්ණයක් වුනාට පස්සෙ තමයි හිතන්න හොයන්න පටන් ගන්නෙ.
ඔබේ ප්‍රතිචාරයට...