අතීතයේ සිංහලය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද 11 වෙනි දවස :cool:

    කෙල්ලෝ නැද්ද බං රෑ ශිෆ්ට් එකට.... මාත් කාලයක් වැඩ කලා... අපේ පොට් එකේ නම් කෙල්ලෝ හිටියා... කෙල්ලෙක් එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ....:yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    කෙල්ලෝ නැද්ද බං රෑ ශිෆ්ට් එකට.... මාත් කාලයක් වැඩ කලා... අපේ පොට් එකේ නම් කෙල්ලෝ හිටියා... කෙල්ලෙක් එක්ක ඉද්දි වෙලාව යනවා තේරෙන්නේ නෑ....:yes:

    පැරසිටමෝල් බුවා කියල එකවුන්ට් එකක් හදන්ඩ යන්නෙ. රෑට දඩාවතේ යන පූසො ටික විතරයි බං ඉන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං දන්න විදිහට නං වතුර මල් තියෙන්නෙ යට බං. වහිද්දි උඩින් වතුර ඇවිල්ල යට වතුර මල් වැඩ කරනව. හොයාගන්න දේවල් හංගන සීන් නං දන්නෑ archaeology journal වල සීගිරිය ගැන පලවෙන papers කියෝපං. ඕව ගැන හොයන උන්ට ඉතිං මාධ්‍ය වලිං ඉඩක් ලැබෙන්නෙත් නෑ උන් දන්න දේවල් සමාජෙට යන්නැති ප්‍රශ්නයක් තියෙන්නෙ හංගනවට වඩා.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.

    එහෙම වෙන්නැති එහෙනම්, ඒත් පහල ඉදල වතුර ඉහල තියෙන පොකුණු වලට ගෙනියන්න ඔනෙ නේද? වැස්සෙන් එකතුවෙන ටික විතරක් මදි නේද සිගිරියෙ මුදුනෙ තියෙන පොකුණු හැමදාම පිරිල තියෙන්න? :nerd:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම වෙන්නැති එහෙනම්, ඒත් පහල ඉදල වතුර ඉහල තියෙන පොකුණු වලට ගෙනියන්න ඔනෙ නේද? වැස්සෙන් එකතුවෙන ටික විතරක් මදි නේද සිගිරියෙ මුදුනෙ තියෙන පොකුණු හැමදාම පිරිල තියෙන්න? :nerd:

    ඒක නම් ලණු දාල අදින්න හරි බැරියෑ බං :baffled: දන්නෑ ඉතිං හරියට. නළ ලිං වගේ අතින් ගහන මොනා හරි තියෙන්නත් ඇති.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    ඒක නම් ලණු දාල අදින්න හරි බැරියෑ බං :baffled: දන්නෑ ඉතිං හරියට. නළ ලිං වගේ අතින් ගහන මොනා හරි තියෙන්නත් ඇති.
    මේක ප්‍රැක්ටිකල්ද? :rolleyes:
    හොද ප්‍රශ්නයක්, මටත් තාම ඕකට හේතුවක් හොයාගන්න බැරිවුනානෙ :(
    බර්නූලි වලිං ඕකට එන බලපෑමෙන් ලොකු ප්‍රෙශර් එකක් එයිද?

    සිගිරි මුදුන ගොඩක් උස නිසා හැම වෙලේම හොද හුලං තියෙන නිසා සැලකිය තරම් පීඩන අඩුවක් ඇති බිම් මට්ටමට වඩා ඒක නිසා වතුර උඩට ඇදෙන්න පුලුවන් කියල හිතෙනව, ඒත් ලොකු වතුර මල් හදන්න තරම් ප්‍රෙශර් එකක් එයිද?
    :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    Iththawek
    Urek wage enne nadda ban

    Kokatat Kaduwak hadawa ganin hangala tiyhan
    Hoda dunu patiyakin puluwan

    Ape gedara nam tibba

    ඇස් පේන්නැද්ද මංද. තව පොඩ්ඩක් ළඟට ආවනං මම දුවනව. අන්තිම මොහොතෙ මාව දැකල ඌ දිව්ව. තව පොඩ්ඩක් පරක්කු වුණා නම් දෙන්නම දුවනව.:rofl: