Tokyo යනවනම්,place eka danne na ban
එහෙනම් පකකට ද පොන්ස් Japan ඉන්න උන් වරෙල්ලා කියලා ටයිටල් එක දැම්මේplace eka danne na ban
එහෙනම් පකකට ද පොන්ස් Japan ඉන්න උන් වරෙල්ලා කියලා ටයිටල් එක දැම්මේ

සල්ලි වලට වඩා මිනිස්සු වටින අවස්ථාත් තියෙනවා.ඔව් බන්
Tokyo යනවනම්,
Tokyo වල පැයට 2300-2500 වගේ හම්බවෙනවා අවම.සතියට පැය 28 පුලුවන් ලීගලි පාර්ට් ටයිම්.දවසට පැය 4ක් වගේ.hand cash job කරන්න ඕන තව සල්ලි ඕන නම්.ඒකත් අර වගේම තමා ගෙවන්නේ.tax කැපෙන්නේ නැතුව ඔක්කොම අතට එනවා.hand cash job නම් ඉතින් තමන්ගේ කැමැත්ත ඕන නම් දවසම උනත් කරන්න පුලුවන්.හැබැයි ඉතින් පරිස්සමින් කරන්න ඕන අහුවුනොත් ලංකාවට.ටිකක් අමාරු පාර්ට් ටයිම් සෙට් කරගත්තොත් ඊට වැඩිය ගෙවනවා.8 h වගේ වැඩ කරලා ලක්ශ 6-7 වගේ ලයින් එකක් ගහගන්න පුලුවන් වෙයි.PHD කරන අයට ටයිම් බැලන්ස් නම් කොහොමද දන්නේ නෑ.