මම Crypto ගැන නම් ගොඩක් දන්නේ නැ කෙටියෙන්ම කිවොත් මම මේකට අලුත්
bit coin , Ethereum coin වල invest කරනවාට අමතර coin mining කරන්න පුළුවන්නේ මම පොඩි search පාරක් දැම්මා හොද site වලට තිබ්බේ hashflare සහ genesis-mining තම දැනට තියෙන contact අනුව
hashflare තියෙන්නේ ETHASH ALGORITHM MINER...