1. magicwithhasitha

    මොකක්ද මේ මෝහනය

    මොකක්ද මේ මෝහනය මොකක්ද මේ මෝහනය කියන්නේ...මෝහනය කරනවා කියන්නේ ඇත්තක්ද? ඔව් මෝහනය කරන්න පුලුවන්...මෝහනය එහෙමත් නැත්තම් මෝහන නිද්‍රාව කියන්න එක්තරා විදිහක අස්වාභාවික නින්දක්...නිරෝගි ඕනැම කෙනෙක්ව මෝහන නිද්‍රාවට පත්කරන්න පුළුවන්.ඒ වැඩේට අවම වශයෙන් විනාඩි 5 ත් 20 ත් අතර කාලයක් වැයවෙනවලු. මේ...
  2. magicwithhasitha

    පොඩ්ඩක් හිනා වෙමු

    පොඩ්ඩක් හිනා වෙමු හරි ඔන්න ඉතින් කාලෙකට පස්සේ එලකිරි අවේ කො‍ටු 11 කුත් පිරිලා අද.....ඒ හැපි එකටත් එක්ක මෙන්න පොඩි ලස්සන ගැන්ගම් නැ‍ටුමක්... 4IIdtLuC_W8 හැමෝටම ජය වේවා,බුදු සරණයි, කට්ටියටම තැන්ක්ස් කිව්වා
  3. magicwithhasitha

    බලන්න වැදගත්

    හුග කාලෙකට පස්සේ තමයි එළකිරි එකට ආවේ...මුලින්ම හැමෝටම ආයුබෝවන් කියල ඉන්නම් කෝ...ඉතින් කට්ටිය සුවෙන් සැපෙන් සමාදානෙන් එහෙම ඉන්න ඇතිනේ...වැල් වටාරම් ඕනේ නැහැ මම කෙලින්ම කතාවට බහින්නම්කෝ කාලෙ කන්නේ නැතුව...අපේ ගොඩක් අය වෙනස වැඩසටහන බලන්න ඇතිනේ.... වෙනස අද පෙන්නුවා අපි බලන්නම ඕනා වීඩියෝස්...
  4. magicwithhasitha

    Air force war stories

    මචන්ලා හුගකාලෙකින් මේ පැත්තේ අවේ.....මගේ පොඩි අදහසක් තියෙනවා මචන් ගුවන් හමුදා සෙබලෙක්ගේ වසර 22 ක හමුදා ජිවිතය තුල මුහුන දුන් යුධමය අවස්තා ගැන පොඩි පොතක් ලියන්න....වැඩේ හොදයිද කියන්නෝ.......(හොද හොද කතා ටිකක් තියෙනවා ඒකාලේ සිද්ධ වුන)
  5. magicwithhasitha

    අලුත්ම සින්දුව (උසස් පෙළ)

    අලුත්ම සින්දුව (උසස් පෙළ) අපේ කොල්ලෙක් ගේ වැඩක් කොහොමද කියලා කියමුද බලන්න....හොද නරක හැම දේම කියන්න....මෙන්න සින්දුව..... tgct3nSKYOM
  6. magicwithhasitha

    මචන්ලා

    මචන්ලා මගේ ත්‍රේඩ් ටික දාලා බ්ලොග් එකක් හැදුවා.....;););):D:D:Dබ්ලොග් එක
  7. magicwithhasitha

    අමරණීය මරණයකට

    ඇත්තටම මිනිස්සු හරි පුදුම ජාතියක් නේද?වෙලාවකට හරිම සතුටින් ඉන්නේ වෙලාවක හරිම දුකින්...තව සමහරු කෙනෙක් දුක් වෙනවා බලාගෙන හිනා වෙනවා.....ඒ වගේ අයට අපි කියනවා " මූ නම් මහා කාල කන්නියෙක් වෙන එකෙක්ට දුකක් දැනුනම හිනා වෙනවා" කියලා.....තව සමහරු කෙනෙක් දුක් වෙනකොට ඒ කෙනාට දුක නැති කර ගන්න උදව්...
  8. magicwithhasitha

    මාර කේස් එක

    යාලුවනේ මට දැන් ටික දවසකට කලින් ෆෝන් එකක් හම්බ වුනා අපේ ගෙදර තිබිලා...මාර කේස් එක කියන්නේ ෆෝන් එකට කෝල් එකක් ආවහම...කෝල් එක answer නොකර කොල්කරන කෙනා කියන දේවල් අහන්න පුලුවන් සල්ලි කැපෙන්නේ නැහැ:):):):) වෙන විදිහ මට හිතා ගන්න බැහැ....කවුරු හරි දන්නවනම් කියන්න....ෆෝන් එක LG Fm radio එකක් ෆෝන් එකේ...
  9. magicwithhasitha

    ආදරය,ජීවිතය සහ ඔබ

    ආදරය,ජීවිතය සහ ඔබ ආදරය මොනවගේද? හ්ම්ම්ම්ම් ආදරය හරි අමුතුයි...ආදරය පුදන්න වගේම ලබන්නත් පුලුවන්..මේ ලෝකේ පවතින්නේ ආදරේ නිසා.....විටක ආදරේ මිහිරි වන අතර විටක අමිරි බවක් ඇතිවේ..මේ අමිහිරිබව තුළ ඇති ක‍ටුකත්වය...ඇතැමෙක් ආසාවෙන් විදී...ඇතැමෙක් ආසාවෙන් විදවති....තවකෙක් සිනාසෙයි...තවකෙක්...
  10. magicwithhasitha

    මෙයා එලියට අවොත් ඉවරයි

    මෙයා එලියට අවොත් ඉවරයි මෙයා එලියට ආවම වෙන දේ බලන්න ඔය photo එක click කරන්න .... අනිත් අයටත් බලන්න bump එකක් දාන්න සන්වේදී අය නොබලන්න source;fb
  11. magicwithhasitha

    sasliitට සිදු වූ අසාධාරණය

    sasliitට සිදු වූ අසාධාරණය sasliitට සිදු වූ අසාධාරණය.....වෙනුවෙන් ඔබට කල හැකි දේ....... 01.මව්බිම ෆැන් page එකට මෙ ගැන කියන්න...(ගොඩක් අය කියල තියෙනවා) 02.ඔයාල ෆේස් බුක් page එකක ඇඩ්මින් කෙනෙක් නම් ඒ හරහා පිරිස දැනුවත් කරන්න... 03.page එකක් නැත්තම් වෝල් පොස්ට් එකක් හරි මේ අසාධාරණේ ගැන...
  12. magicwithhasitha

    help need guys.......

    මචන් ලා මට හෙල්ප් එකක් දෙන්නෝ මේ තියෙන්නේ මම මගේ ඉදිරි වැඩ වලට යොදා ගන්න හදන නම .....මේ විඩියෝ එකේ views වැඩි කර ගන්න ඔනා....පුලුවන්නම් Like එකකුත් දාගෙනම යන්න ලොකු උදව්වක් HG3Za7G0HjY thank you friend help කලාට..... උදව් දුන්න අයට සලකනවා
  13. magicwithhasitha

    මළ පොතේ අකුර මොකක්ද?

    මළ පොතේ අකුර මොකක්ද? මචන්ලා මෙන්න මේ පොටෝ එක දැක්කේ ෆේස් බුකියෙදී ....මේ මොකක්ද මේ.......මේකලු මළ පොතේ අකුර.....අනේ මන්දා.....මම අහලා තියෙන විදිහට මළ පොතේ අකුර කියන්නේ " ඉ " මොකද " ඉ " යන්නට ඉස්පිලි,පා පිලි ,ඇල පිලි හල් කිරීම් වැනී පිල්ලම් යොදාගන්න බැරි නිසා ලූ......ඔන්න ඉතින් ටිකක් වෙලා ඔය...
  14. magicwithhasitha

    මගෙන් වරදක් වුනා සමාවෙන්න

    මගෙන් වරදක් වුනා සමාවෙන්න යාළුවනේ මම මේවගේ පෝස්ට් එකක් දාන්න මුලිකම හේතුව මෙන්න මේකයි.....එලකිරි එකේ අනුන්ගෙන් රේප් හිගාකන කියලා ත්‍රේඩ් එකක් මම දැක්කා...මුලින්ම මම මගෙන් උන වරදට සමාව ඉල්ලන්න කැමති.....මම ඒ බොලොග් අඩවියේ නම සදහන් කරලා තියෙනවා වැරදි තමයි ඒ මගෙන් උන ලොකු අතපසු වීමක්...නමුත් ඔය...
  15. magicwithhasitha

    නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්න&#35

    නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්න&#35 නොබැඳපු උන්‍ දන්නේ නැති.. බැඳපු උන් කියන්නේ නැති කථාවක්... ලෝකයේ බොහෝ සත්වයන් පිළිබඳව අධ්‍යනය සහ ගවේශණය කිරීම තුලින් ඒ ඔවුන් පිළිබඳව සහ ඔවුනගේ චර්යා රටාවන් දැනගැනීමටත්, වටහා ගත හැකිය. නමුත් ‍කොතෙකුත් අධ්‍යන කලත් ගවේශණය කලත් නිවැරදිව තේරැම් ගත...
  16. magicwithhasitha

    ලයිලා - මජ්නූන් දන්නවද ?

    ලයිලා - මජ්නූන් දන්නවද ? ආසියාතිකරයෙන් අමරණිය පෙම් පුවත් කිහිපයක්ම අසන්නට ලැබේ....ලයිලා මජ්නූන්,ෆර්හාඩ් සාසි,පුන්නූ සෝහිනී,සාහිවාලා හා හීර්,රන්ජා එවැනි පෙම් යුවලවල් කිහිපයකි ..... අරාබි ජන ප්‍රධානියකූ වූ ෂා අමාරිට පුතකු ලැබිණී..එම පුතුට ක්වයිස් යන නම තැබුණු අතර ජ්‍යෙතිශය ශාස්ත්‍රයෙන් පැවසු...
  17. magicwithhasitha

    ලොව මවිත කල පෙම්වතුන් - Part 02

    ලොව මවිත කල පෙම්වතුන් - Part 02 Part 02 ඔන්න ඉතින් පාර්ට් 02 පටන් ගන්න තමයි හදන්නේ ඉතින් කලින් පාර්ට් 01 එකේ එකේ නතර කර තැනින් පටන් ගන්නම් පාර්ට් 01 නොබලපු අය පාර්ට් 01 බලන්න ලින්කුව මේ ත්‍රේඩ් එකේ අවසාන හරියේ ඇති......ඔන්න පටන් ගත්තා..... කාන්තාවන් තමාට වඩා වයසින් වැඩි පිරිමින්ට ආදරය...
  18. magicwithhasitha

    ලොව මවිත කල පෙම්වතුන් - Part 01

    ලොව මවිත කල පෙම්වතුන් - Part 01 ඔන්න අද මම ටිකක් විතර වෙනස් ත්‍රේඩ් එකක් දාන්න තමයි හදන්නේ.....මේ ත්‍රේඩ් එකෙන් ලෝකයේ ප්‍රකට ආදර කතා ගැන කතා කරන්න තමයි හදන්නේ......මේ ආදර කතා ගැන ත්‍රේඩ් එක කොටස් තුනක් විදිහට ඔයාලට මම දෙනවා මේ තමයි ලොව මවිත කල පෙම්වතුන් ත්‍රේඩ් මාලාවේ පළමු කොටස.....හරි එහෙනම්...
  19. magicwithhasitha

    නූතන පුදුම හත

    via:fb
  20. magicwithhasitha

    අරුම පුදුම හත....බලේ හතේ

    අරුම පුදුම හත....හතේ බලේ ගණිත ශස්ත්‍රයේ මූලාරම්භකයින් වන බැබිලෝනියනුවෝ සහ ඇසිරියවරුන් එදා ඔවුන්ගේ සෑම ප්‍රධාන කාර්යයකදීම හතට ප්‍රධාන තැන දී සියලුම කාර්යයන් හතෙන් අවසන් කිරීමට පුරුදුව සිටි බව පැරණි ඉතිහාස ග්‍රන්ථ පරික්ෂා කරන විට පෙනෙයි.... මෙම හතේ බලය පැහැදිලි අවබෝධයක් ලබා ගෙන සිටි පුරාණ...

    No contents