help need guys.......

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මචන් ලා මට හෙල්ප් එකක් දෙන්නෝ මේ තියෙන්නේ මම මගේ ඉදිරි වැඩ වලට යොදා ගන්න හදන නම .....මේ විඩියෝ එකේ views වැඩි කර ගන්න ඔනා....පුලුවන්නම් Like එකකුත් දාගෙනම යන්න ලොකු උදව්වක්



    thank you friend help කලාට..... උදව් දුන්න අයට සලකනවා

    10.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හරි මචෝ.. මමත් පුලුවන් හැටියට උදව් කරන්නම්..:yes: කාලෙකින් මැජික් එකක් දැක්කෙත් නෑ උඹගෙ.. :( මොකෝ දැන් මැජික් කරන්නෙ නැත්තෙ..?
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හරි මචෝ.. මමත් පුලුවන් හැටියට උදව් කරන්නම්..:yes: කාලෙකින් මැජික් එකක් දැක්කෙත් නෑ උඹගෙ.. :( මොකෝ දැන් මැජික් කරන්නෙ නැත්තෙ..?

    කරනවා මචෝ වෙලාවක් ලැබුනේ නැහැ හරියට....