කෝච්චියෙදි කැත වැඩක්.
දැන්නම් ගොඩක් රෑවෙලා මචන්ලා....නිදිත් මතයි....ඒත් සීන් එක අමතක වෙන්න ඉස්සෙල්ලා ඔයාලට කියන්න කියල තමයි මේ රෑම පෝස්ට් කරන්නේ........මේක සිද්ධ වුනේ අද හවස....කළුතර ඉදන් මම ගෙදර ආපූ කෝච්චීයේ....මෙහෙමයි සිද්ධිය....
මම ඔන්න ඉතින් කාලෙකට පස්සේ තමයි කොච්චියේ යන්නේ,,,,මත ඇතුව ටිකට්...