1. Saditha De Silva

    පොඩි කොල්ලෙක් ගෙයක් හදාගන්නෙ කොහොමද මචන්ලා මේ සිස්ටම් එක දුවන විදිහට

    ඉස්සරහට මේ තත්වය තව වැඩි වෙනවා මිස අඩු වීමක් බලාපොරොත්තු නොවන්න සහො..!!
  2. Saditha De Silva

    ගංජා ගහපුවම වෙන ආතල් සිද්ධි

    කිසි බයක් නෑ ලංකාවට එනකොට දැන්. බඩු සෙට් කරගන්නෙ කිරියෙන්. මරු ඩයල් ටිකක් ඉන්නෙ..
  3. Saditha De Silva

    පළවෙනි කාර් එක

    මන් ගන්න කාලෙ වෙද්දි 14.25 ඉඳන් 14.75 ට තිබ්බ තමයි. මං ගත්තෙ මීගමුවෙ ශොරුම් එකකින්. ස්ටොක් ඒ කාලෙත් අඩුයි. ඉතිං ඩිමො දාල තිබ්බ එකට උන් 18.75ක් ඉල්ලුව. කිලොමිටර් 35යි දුවලා තිබ්බෙ.. Me thiyenne e car eka ------ Post added on 1636431133
  4. Saditha De Silva

    ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

    උත්තරයක් නැති උනොත් අනිවාර්යයෙන් වෙන්නේ ඊට සමාන දෙයක් තමයි මචෝ.වෑයම් කරන්න ඕනේ ඊට කලින් නීතියනුකුලව චන්දෙන් වැඩේ කරගන්න.
  5. Saditha De Silva

    ලංකාවත් ඇෆ්ගනිස්ථානයක් වෙන ලකුණු.. රට හැර යන්න ජනතාව පෝලිමේ..

    මං දැකපු දෙයක් තමයි මචන්ලා මුන්ගේ මේ සක්කිලි ගේම් එක සහ සිස්ටම් එක අවුරුදු 20ක් විතර තිස්සේ Pinnacle මට්ටමෙ තිබිලා දැන් රටේ දූශිත ජනාධිපතිවරු, මැති ඇමැති වරු, රාජ්‍ය නිලධාරින් ට අමතරව දූශිත පාදඩ පන්තියක් මුන් මහජනතාවගෙන්ම බිහිකරගෙන තියෙනවා.. උදාහරණයක් විදියට ඔය ප්‍රාදේශිය සභාවක...
  6. Saditha De Silva

    Ausi යැම

    student nam enna epo capayak
  7. Saditha De Silva

    manual car වල අනාගතය

    manual gearbox thiyanakan ubata manual car padinna puluwan !!
  8. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    ඕකට කියන්නේ මචං අර්ධ සත්‍ය කියල. පක්ෂ දෙකෙන්ම (රාජපක්ෂලා ඇවන්ට්ගාර්ඩ් මුදලාලිගේ ද සහය ඇතුව) කොල්ලෝ කෙල්ලොන්ව දාලා තියෙනවා ඊ-කැන්වසින් කරන්න කියල. කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ හා යුටියුබ් වල වගේ ආණ්ඩුවේ මතය පරාජය වෙන වෙලාවල් වලදී ආණ්ඩුව සාදාරනීකරණය කිරීම (රෙදි ඇපිල්ලිම) හා ආණ්ඩුවට විරුද්ධ මත...
  9. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    චිනේ ට අපි අහු උනේ කොහොමද කියල සරලව සිංහලෙන් දැනගන්න ඕනේ නම් මේ විද්‍යෝ එක බලන්න. ඔබ එය regret කරන එකක් නෑ . සංතෝසයි මචං ඔය ඉන්න බහුතරයක් ගොං හැතිකරේ අතරේ පොඩි හරි අවබෝධයක් තියෙන උඹල වගේ කොල්ලෝ ත් ඉන්න එක ගැන. ------ Post added on 1620616250
  10. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    ඉස්සරහට තියෙන ලොකුම අභියෝගේ චිනාගෙන් පරිස්සම් වෙන එක. සමහරවිට දැනටමත් අපි පරක්කු වැඩි ඇති. මතක තියාගනිල්ලා චීන්නු කියන්නේ තමන්ගේ රටේ පුරවැසියෝ බිලියන 1.4 කට විතර තාම චන්ද අයිතියවත් දීලා නැති කිසිම ආචාරධර්මයක් දන්නේ නැති බොහොම සටකපට ලෝකේ කොන්වෙච්ච ජාතියක් කියල.
  11. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    ඔය පෝට්සිටි හුම්ත හින්ද ලංකාවට හිකවිලාම ගියේ නැත්තම් බලාපල්ලකෝ. චීන්නු කියන උන් කවදාවත් මේ අනුකම්පාවට යාළුකමට කිසිම දෙයක් දෙන උන් නෙමෙයි. අයිඑස් කාරයොන්ට ඇමරිකාවට වැඩ චීන්නු කියන්නේ ලෝකේ ලේසියෙන් ආම්බාන් කරන්න බැරි කාලකන්නි ටිකක්. එහෙව් එකේ හිතපල්ලකො අපේ ඕලෙවල් වත් පාස් නැති හොරු ටික මුන් එක්ක...
  12. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    මං හිතන්නේ මාස්ටර් අන්තිම කාලේ කියන්න ඇති විහිළුවක් නේ අනේ කලේ, රැවටුනා ද කියල :ලොල් සුනිල් පෙරේරා කියන පොර ගේ මොකට එකඟ නැති උනත් අර "අපේ රට මුන් මේ කියන තරම් හොඳ දියුණු රටක් නම්, ඇමෙරිකාවේ ඉතාලියේ, ජර්මනියේ, ප්‍රංශේ කොල්ලෝ කෙල්ලෝ බෝට්ටුවලින් ඇවිල්ල ඔය එප්පාවල තිරප්පනේ බුල්නෑව තිස්සමහාරාමේ වගේ...
  13. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    උඹ කියන කතාවේ ඇත්තක් තියෙනවා. පිටරට එන්න කලින් මාත් හිතන් හිටියේ සුද්දෝ ගොඩගියේ අපේ රට අල්ලපු නිසා කියල. හැබැයි මේ වෙනකන් මට ශ්‍රී ලංකාව කියන්නේ රටක් ද මොකක්ද කියල දන්නැති එක එක රටවල් පොරවල් හෙන ගොඩක් මට හම්බෙලා තියෙනවා. අපිත් ඌ ට අපේ ජාතකේ පැහැදිලි කරන මුඩ් එකක නොහිටියොත් අයි ඈම් ඉන්ඩියන් කියල...
  14. Saditha De Silva

    අපේ රටට මොකද උනේ සිංහලු !

    අඩෝ අපේ රටේ මිනිස්සුන්ට මොකද බං වෙලා තියෙන්නේ ? ඇයි බං මේ 2021 වෙලත් තාම තේරුම් ගන්නැත්තෙ රටේ ජනාධිපති කියන්නේ රටේ හිගන්නගේ ඉදං පවා ගෙවන වක්‍ර බදු වලින් නඩත්තු වෙන රාජ්‍ය සේවකයෙක් මිසක සර්වබලධාරී දෙයියෙක් නෙමේ කියල.. අනිත් එක මං අපේ රටේ දැක්ක අසික්කිතම දෙයක් තමයි පිඩාවට පත්වෙන එකෙක් ඒ වෙනුවෙන්...
  15. Saditha De Silva

    මොඩල්ගෙ/නිළියගෙ නම දැනගමු official thread

    උඹට බලලා කියන්න බෑ ද ?

    No contents