රිච් නම් නෑ බං.. මේවා සාමාන්‍යයි.. මං කියන්නේ ලංකාවෙ විතරයි අසාමාන්‍ය වෙලා තියෙන්නෙ හොඳටම කරල තියෙන නිසා..
මං කියන්නේ රටක් උනාම නීතී විරොදී නැති බඩු භාණ්ඩ ගන්න නිදහසක් තියෙන්න ඕනේ. ලංකාවේ නැත්තෙම ඒක. සල්ලි තිබිල ත් බඩු ගන්න බැරි සීන් තියෙනවනේ මචන්
හාහා.. තව දෙකක් තියලා තියෙන්නෙ ලිවින්ග් රූම්...