1. Saditha De Silva

    බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

    How old and a photo please! How is the experience ? ------ Post added on 1644988547 I Nice breed. I have a Siberian Husky ------ Post added on 1644988579 Thank you machan for your service. ------ Post added on 1644988611 කිසි අවුලක් නෑ.. බල්ලෝ කියන්නේ බල්ලෝ ------ Post added on...
  2. Saditha De Silva

    බල්ලෝ ඇති කරන උන් වරෙල්ලා !!

    උබලා ගේ ආසම breed එක මොකක්ද ? දැන් ඉන්න බල්ලාගේ පොටෝ එකක් දාමු ද ? සහ ලංකාවේ පෙට්ස් ල ට අවශය බඩු භාණ්ඩ උබල කොහෙන් ද ගන්නේ ? TIA
  3. Saditha De Silva

    ආහාර උද්ධමනය Food Inflation comparison Australia vs Sri Lanka

    I'm not trying to prove anything. Just wanted to have an open discussion about how my folks in sri Lanka about how they feel about food inflation and the continuous rise of cost of living.
  4. Saditha De Silva

    ආහාර උද්ධමනය Food Inflation comparison Australia vs Sri Lanka

    මේ තියෙන්නෙ 1980 දි ඔස්ට්‍රෙලියාවෙ ජීවන වියදම් වල සාමාන්‍ය අගයන්.. දැන් අගයන් පහල දානවා.. ඒ වගෙ අනිත් අත්‍යවශ්‍ය බඩුවල මිල ගොඩක් වෙනස් වෙල නෑ.. මේ රටෙ මිනිස්සුන්ගේ ආදායම ත් සැලකිය යුතු විදියට ඉහල ගිහින් තියෙන නිසා.. අද වෙද්දි -: කිරි ලීටර් 3ක් -: $3.50 පාන් ගෙඩියක් -: $3 පෙට්‍රල් ලීටරයක් -...
  5. Saditha De Silva

    මොනාද උබලා කෑවේ උදේට?

    Soft White Toast Peanut Butter , Butter & Strawberry Jam. Completed with a cup of milo. #බඩෆුල්
  6. Saditha De Silva

    කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

    බොහොම ස්තුතියි මිත්‍රයා.. ඇත්ත ඔබ කියන කතාව. මූණ ට අත තියලා නහය අල්ලන්න පුලුවන්කම තියෙද්දි බෙල්ල වටෙන් අත දාලා නහය අල්ලන්න ඕනෙ නෑ නෙ.. මමත් බොහොම ප්‍රිය කරන දෙයක් Simple English හැබැයි මට සිද්ද උනා වෙන රටක ජීවත් වෙන Non-White කෙනෙක් නිසා ජොබ් එකක මගෙ පැවත්ම තහවුරු කරගන්න දන්න ශිල්ප සියල්ල...
  7. Saditha De Silva

    කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

    What I believe is everyone writes in their own way. Each and every single person has unique characteristics in the way they express themselves in a written manner. Just like what you've done here in your thread. I saw you tried to be sarcastic about my choice of words, but is it not the guy who...
  8. Saditha De Silva

    පිස්සු හැදිලා ඉන්නේ සිංහලු

    මේ තියෙන තත්වෙ හැටියට හා ඉස්සරහට වෙන්න තියෙන දේවල් කල්පනා කරාම කෙටිම උත්තරය "නෑ"... දුකයි
  9. Saditha De Silva

    කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

    "As long as I am in this chair of power, Import of even a single kilo of rice would not be allowed under any circumstances." මම නම් ගොඩ ගියේ 1 වසරෙ ඉඳන් 7-8 වසර වෙනකන් British Council එකේ කෝසස් ට්ක කරලා.. අදට ත් අම්මට පින් දෙනවා. ඒකනිසා තමයි බං ඔස්ට්‍රෙලියාවෙ ඉහ ගහගන්න පුලුවන් උනෙ. ඔයත්...
  10. Saditha De Silva

    කඩ්ඩෙන් වනන කස්ටිය එන්ඩ

    සාමාන්‍ය සංවාදයක දි පාවිච්චි කරන වචන වලට වඩා ටිකක් කම්ප්ලෙක්ස් වචන ලියද්දි භාවිතා කරන්නෙ.. Ex -: Genaral use -: I am so sorry to cancel our plans. When in writimg -: I would like to extend my sincere apologies for recent cancellation of plans we had agreed upon before. ඔය වගෙ එක එක විදි...
  11. Saditha De Silva

    Daily ගහන්න සෙට් වෙලා..

    මම ත් දැන් අවුරුදු 5ක් විතර ඩේලි බියර් & ජොයින්ට් ගහනව.. සිගරට් නම් බොන්නෙ වීකෙන්ඩ් එකක වාගෙ. සල්ලි නම් අම්බානක නාස්ති වෙලා ඇති.. හැබැයි මං ඒක කරන්නෙ මගේ සල්ලිවලින්. ඔයාගෙ හෙල්ත් එක ලොකු අවුලක් නැතත් long term අවුලක් යන්න පුලුවන්. බියර් නවත්තගන්න වෙන ඒවා ගහන්න යන්න එපා. අනිත් ඒවා ඊටවඩා සෑහෙන...
  12. Saditha De Silva

    ශෂී ඇන්ජලීනා

    අමුතු ලස්සනක් තියෙ.
  13. Saditha De Silva

    🥵 ඇප් එකක් හදන්න සාධු හදපු බිල්ඩ් එක 🙏

    සිරාවටම කල්පනා කරලා බලපං.. අවුරුදු 2500ක් කෙසෙවෙතත් අඩුම අවුරුදු 500ක් ලංංකාවෙ මිනිස්සු තමන් බඩට නොකා හරි වගා කරගත්ත ඵලදාවෙ අග්‍ර කොටස පූජා කරල සිව්පසයෙන් ඇප උපස්තාන කරලා පන්සල් ටික නඩත්තු කලා.. ඔය අතරෙ පන්සල් සල්ලි ඉඩකඩම් යාන වාහන ගොඩගහ ගත්තා.. ඒකේ වැරද්දක් නෑ. බුදු දහම කියන්නෙ හිඟන ආගමක්...
  14. Saditha De Silva

    Vitz එකක් ගන්න හිතපු අයට දැන් ඒගානට Alto එකක් ගන්න හිත හදාගන්න වෙන්නෙ...!

    මං 2014 දි බ්‍රෑන්ඩ් නිව් ඇල්ටො එකට ගෙවුවෙ 18.75/=. දැන් අර පරණ 4DR5 ලඩියක්වත් ගන්න බෑ ඒ ගානට.

    No contents