කව්ද මේ "බිල්ලෝ"???
ඔයාල අහල තියෙනව නේද පුංචි කාලෙ අපේ වැඩිහිටියො අපිව බය කරන්න නිතරම කියන, :shocked::shocked::shocked:
"ඔන්න බිල්ලො එනව..."
"ඔන්න ගෝනි බිල්ලො එනව..." වාගෙ යෙදුම්....:no::no:
ඉතිං මේ පුංචි "සපෝර්ට්" එක බිල්ලො කියන්නෙ කව්ද? කොහොමද මේ වචනෙ අපේ භාෂාවට එකතු උනේ කියල ඔයාලට...