එළකිරි එකේ ඉන්න GENIUS කව්ද කියල හොයාගන්නෙක තමය් මේ Thread එකේ අදිෂ්ටනය කියල හිතමුකෝ.....

මම ප්රුශ්න ටිකක් දානවා... ඒවාට උත්තර දෙන්න ඕනේ කොහමද කියලත් දානවා.... උත්තර ක් මට හම්බුනට පස්සේ මම හරි උත්තරේ දානවා... එකෙන් වැඩිම හරි උත්තරේ දීල තියන එක්කෙනා Genius හැටියට තෝරාගනු ලබනවා..... කුණුහරප බa... හරි නේ.... දැන් පටන්ගමු එහෙනම්...
මෙන්න 1 ප්රශ්නේ ... ලැසි එකකින් පටන් ගන්නම්...

එක ගහක කුරුල්ලු කුඩු තියෙනවා.... 1 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්රදානිය 2 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්රදනියව බලල අහනවා මට ඔයාගේ එක කුරුල්ලෙක් දන්නා... එතකොට මට ඔයාගේ වගේ කුරුල්ලෝ 2ගුණයක් තියෙනවා කියල.... 2 කුඩුවේ ප්රදානිය කියනවා එහම බැ.. ඔය මට එකක් දෙන්න.. එතකොට අපි සමාන වෙනවා කියල... එතකොට මේ කුරුළු කුඩු 2කෙම තියෙන කුරුල්ලන්ගේ ගaන කියාද??

Last edited: