හිත රිදුනම දුක කියන්න..
හිත රිදුනම දුක කියන්න..
නුඹ ළඟ හිටියද කියන්න ..
සඳ හිනැහෙන සීතල රෑ ..
මා හැඬු හැටි නුඹ දකින්න..
පුරවාගෙන හිතම දුකින් ..
දුරින් හිටියෙ ඇයි කියන්න..
තරහ වුනේ ආදරේට ..
එය නුඹ දන්නව කියන්න..





මේක කොහේදෝ තිබිච site එකෙන් උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න...
හිත රිදුනම දුක කියන්න..
නුඹ ළඟ හිටියද කියන්න ..
සඳ හිනැහෙන සීතල රෑ ..
මා හැඬු හැටි නුඹ දකින්න..
පුරවාගෙන හිතම දුකින් ..
දුරින් හිටියෙ ඇයි කියන්න..
තරහ වුනේ ආදරේට ..
එය නුඹ දන්නව කියන්න..





මේක කොහේදෝ තිබිච site එකෙන් උපුටා ගැනීමක් බව කරුණාවෙන් සලකන්න...